chapter 08 (END)

4.3K 474 907
                                    

¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿••••••••••••••••••••••••••••••••••••••••••••••••_____________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿
••••••••••••••••••••••••••••••••••••••••••••••••
_____________________________________

ජන්කුක් , wooshik එක්කම ගේ ඇතුලට ගියා. ඒක ගොඩක් පිලිවලට වගේම ලස්සනට තියන එකක්. අනිවාරෙන්ම ගොඩක් වටිනවා.
ඒත් , ජන්කුක්ට එච්චර පුදුම වෙන්න දෙයක් නෑ මොකද හැමදේකටමත් පස්සේ ජන්කුක් කියන්නේ පොඩි කාලේඉදන් හොද සල්ලි තියන පවුලක හැදුන ලමයෙක්.

ජන්කුක් බෑග් දෙක තල්ලු කරන් සාලෙට ආවා.

Jk-" ම්ම්ම්... wooshik බබාගේ කාමරේ කෝකද ? "

ජන්කුක් , ඇහිබැමකුත් උස්සගෙන wooshik පැත්තට හැරිලා බැලුවා.

W-" ම්ම්ම්.... සමහරවිට උඩ කාමරයක්.. ම්ම්ම්ම්.. මාත් හරියටම දන් නෑ...'

ජන්කුක්ගේ ඇස් පුදුමෙන් ලොකු උනේ ' මොන වගේ dada කෙනෙක්ද මේ ? ' වගේ බැල්මකින් බලන ගමන්.

Jk-" මොකක් ? තමුන් තවම දරුවගේ කාමරෙවත් දන්නෙත් නැද්ද ? "

ජන්කුක් කෑ ගැහුවා.ඇත්තටම ජන්කුක්ට කෙන්ති.... කොහොමද මේ මනුස්සයා මෙච්චර නොසැලකිලිමත් .

W-" මමත් අද තමයි~~~"

Jk-" තමන්ගේ දරුවා නිදාගන්න තැනවත් දන් නෑ කියන්නේ කොච්චර ලැජ්ජාවක්ද ? අර්හ්.. මට නම් හිතා ගන්නවත් බෑ. මොන වගේ dada කෙනෙක්ද ?  "

W-" dada~~~~"

N-" සර් ? "

එකපාරම උඩ ඉදලා පහලය nanny බැහැලා ආවා.

එකපාරම උඩ ඉදලා පහලය nanny බැහැලා ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Mystery season 02Where stories live. Discover now