¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿
••••••••••••••••••••••••••••••••••••••••••••••••
×××××××××××××××××××××××××××××××Jk-" oooooowwwkkkkeeeyyy........ ඉවරයි..."
ජන්හ්‍යුන්ග් ඉන්නේ, ජන්කුක්ගේ apartment එකේ. අද pre-school එකෙන් පස්සේ, ජන්කුක් ජන්හ්‍යුන්ගේ ගෙදරට පණිවිඩයක් යැව්වා, ඒ ජන්හ්‍යුන්ග් එයා එක්ක sleepover එකකට යනවා කියලා.
ජන්හ්‍යුන්ගේ nanny ඒකට එකග උනේ නෑ. මොකද ජන්හ්‍යුන්ගේ dada ගොඩක් cool මනුස්සයෙක් . මේක ආරංචි උනොත් කේන්ති ගන්නවා කියලා දන්න හින්දා අකමැති උනත් ජන්හ්‍යුන්ග් හිතුවක්කාරයි . එයාට ඕනේ mamaa. එයාට ඕනේ ජන්කුක් එක්ක ඉන්න.එයා ජන්කුක්ගේ උණුසුමට ආදරෙයි. ජන්කුක් එයාගේ ඇත්ත mamaa නෙමේ ඒත් ජන්කුක්ගේ අවංක ආදරේ අවුරුදු 5ක පොඩි ලමගෙක් උනත් තේරුම් ගන්න පුලුවන් .
කොහොම හරි ජන්හ්‍යුන්ග් , ජන්කුක්ගේ ගෙදර ආවා... මුලින්ම ජන්කුක්, ජන්හ්‍යුන්ග් ඇදුම් මාරු කරලා ඇවිත් ජන්කුක් අත් දිග ලොකු කමිසයක් ඇද ගත්තා... ජන්හ්‍යුන්ග් , ජන්කුක් කරන එක බලාගෙනම එයත් ලොකු කමිසයක් ඇදගත්තා.
' Baby like mamaa '
ජන්හ්‍යුන්ග්ට ඕන උනේ, ජන්කුක් කරන වැඩේම ඒ විදියට කරලා mamaa වගේ වෙන්න.ජන්කුක්ට ජන්හ්‍යුන්ගේ හුරතල් වැඩ මූනට හිනාවක් ගෙනාවා. ජන්කුක් ඒප්‍රන් එක අරන් ඇද ගත්තා.. ඒත් ජන්හ්‍යුන්ග්ට ඒප්‍රන් එකක් තිබ්බේ නෑ.
ඉතින් ජන්කුක් රෙදි කෑල්ලක් නමලා ඒප්‍රන් එකක් වගේ හදලා ඇන්දුවා.ඊට පස්සේ, ජන්කුක් උයන්න ගත්තා... ජන්හ්‍යුන්ග් මේසේ උඩට නැගලා ජන්කුක්ට උදව් කරා උයන්න බඩු ලගට දුන්න. ජන්හ්‍යුන්ග් , ජන්කුක් වගේම අතට පොඩි ග්ලවුස් දාගෙන කෑම කලවන් කරන්න ගත්තා. ජන්හ්‍යුන්ගේ පුංචි chubby අත් වලින් කරන පොඩි පොඩි වැඩ, ජන්කුක්ගේ පපුවට දැනුනේ අමුතු හැගීමක්.
YOU ARE READING
Mystery season 02
Fanfictionකාලයට පුලුවන් උනා ගොඩක් දේවල් වෙනස් කරන්න , ඒත් කාලෙට බැරි උනා තවමත් අපේ හදවත් වෙනස් කරන්න.මට තවත් ඕන් නෑ ඔයාවත්, අපේ ආදරේවත් අභිරහසක් විදියට තියා ගන්න.