Chapter 06

1.9K 378 136
                                    

¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿•••••••••••••••••••••••••••••••••••••••••••••••••______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿
•••••••••••••••••••••••••••••••••••••••••••••••••
______________________________________

ජන්කුක්ගේ , phone එක එක පාරම ring වෙන්න ගත්තා.

Jk-" excuse me junghi..."

ජන්කුක්, කලිසමේ සාක්කුවට අත දාන ගමන් පොඩ්ඩක් එහාට යන්න ගියා.ජන්කුක් පෝන් එක අතට ගන්නවත් එක්කම.

Jh-" ජ...ජන්කුකී..... "

Junghi, කතා කරා.. ඒත් junghiගේ මූන ටිකක් වෙනස් වෙලා. Junghiගේ ඇස් තදින් පිය වෙලා.

Jk-" j..junghi ? "

ජන්කුක් ring වෙන පෝන් එක ගෙන ගනන් නොගෙන, ආයෙත් junghi ඉන්න පැත්තට ඇවිදන් ගියේ ජන්කුක්ට වෙනසක් දැනුන හින්දමයි.

Jh-" මගෙ...මගෙ බඩ ..ම්ම්ම්... ටිකක් රිදෙනවා වගේ...... "

Jk-" අහ් ? "

Jh-" මං... මං හිතන්නේ~~~~ Ahhhhhh...."

Junghi බඩ හයියෙන් එක අතකින් අල්ලන් කෑ ගැහුවා.

Jk-" දෙවියනේ... ආර්හ්... ඉන්න..ම්ම්ම් .. ඔතනින් වාඩි වෙන්න..  shit... ම්ම්ම්... ඉන්න මගෙ taxi එක තියනවා..  ඒකට එන්න කියන්නම්... "

Jh-" Ahhhh....ජන්..ජන්කුකී...ම්ම්ම්හ්.. මට... aaaaahhhh... රිදෙනවා...ම්ම්ම්හ්...."

Jk-" Shit ! පොඩ්ඩක් ඉන්න... මං taxi driverට call එකක් ගන්නම්.... "

Jungkook ඉක්මනින් taxi එකට shop එක ඉස්සරහට කතා කරලා, පරිස්සමෙන් මාස 9ක් junghiව අල්ලගෙන වාහනේ ඇතුලට නැග්ගුවා.

Jk-" d..driver ඉක්මනින් යමු hospital එකට..."

" airport~~~~"

Jk-" ඒක miss උනාට කමක් නෑ... යමු  "

" හරි සර් "

Driver වාහනේ start කරන් යන්න ගියේ junghi තවමත් වේදනාවෙන් බඩට අත තියන් කෑ ගහද්දී.

Mystery season 02Where stories live. Discover now