🧡 12 🧡

1.5K 227 24
                                    

Next Day Morning

ජිමින් නැගිටිනකොට සෝ ආ ඇදේ කොනකට වෙලා හොදටම නිදි.. ජිමින් කෙල්ල දිහා බලලා කට කොනින් හිනා ඇදෙන් බැහැලා බිම වැටිලා තිබුණු ඇදුම් ටිකත් එකතු කලා කොල්ලා ඇදුමක් දාගෙන බාත් රූම් එකට ගියේ කම්පැනි එකට යන්න බලාගෙන

ජිමින් වොෂ් එකක් දාගෙන එනකොටත් සෝ ආ නිදි ජිමින් රූම් එකේ දොරත් වහගෙන ගියා ටිකකින් සෝ ආ කෙදිරිගාගෙන නැගිට්ටේ ඇගට දැනුනු වේදනාව නිසා කෙල්ල අමාරුවෙන් නැගිටලා ඇදේ headboard එකට හේත්තු වුනේ ඇස් දෙකත් පියාගෙන

යටි බඩෙන් දැනෙන වේදනාව නිසා කෙල්ල අතින් බඩ මිරිකුවා කෙල්ලගේ කම්බුල් දිගේ කදුලු බිදු කඩාගෙන වැටුනා කෙල්ල බෙඩ්ශීට් එක අයින් කරලා අමාරුවෙන් කකුල් දෙක පහලට දැම්මා එතකොට ඇදේ තිබුණු ලේ දැක්කේ

" ඕ ශිට්..."

කෙල්ල එහෙම කියලා බෙඩ්ශීට් එකෙන් ලේ පැල්ලම වහලා යටි බඩ අල්ලාගෙන ඇදෙන් නැගිටින්න ගියත් කෙල්ල එහෙම්ම ඇදේ ඉන්දුනේ කකුල් වෙව්ලන්න ගත්ත නිසා කෙල්ල ටික වෙලාවක් ඇදේ එහෙම්ම වාඩිවෙලා ඉදලා නැගිටලා අඩියක් දෙකක් යනකොට වැටෙන්න ගියත් කොහොමහරි බැලන්ස් කරගෙන හිමින් බාත් රූම් එකට ගියා

කෙල්ල ශවර් එක ඇරලා ඒක යට ඉදගත්තේ හිටගෙන ඉන්න පන නැති නිසා වතුර ඇගට වැටෙනකොට දැනෙන වේදනාව නිසා කෙල්ල ඇඩුවා

__________________________

ජිමින් පහලට යනකොට ජන්කූක් කොල්ලා දිහා බලාගෙන හිටියා ඒත් ජිමින් ජන්කූක් නොදැක්ක ගානට ගිහින් living room එකේ තිබුණු සෝෆා එකේ වාඩි වෙලා ෆෝන් එක අතට ගත්තා ජන්කූක් කදුලු පුරවගෙන එයාගේ ලග හිටපු ටේහ්‍යුන් දිහා බැලුවා

ජිමින් පහලට යනකොට ජන්කූක් කොල්ලා දිහා බලාගෙන හිටියා ඒත් ජිමින් ජන්කූක් නොදැක්ක ගානට ගිහින් living room එකේ තිබුණු සෝෆා එකේ වාඩි වෙලා ෆෝන් එක අතට ගත්තා ජන්කූක් කදුලු පුරවගෙන එයාගේ ලග හිටපු ටේහ්‍යුන් දිහා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Where stories live. Discover now