Mansion එකට එනකම් පාඩුවේ හිටපු ජන්කූක් mansion එකට ආපු ගමන් ජිමින් පස්සෙන් එලවන්න පටන් ගත්තා ජිමින් කා එකෙන් බැහැලා කී එක ගාඩ් කෙනෙක්ට වීසි කරලා mansion එක ඇතුලට දුවගෙන ගියා ජන්කූක් පිටිපස්සෙන් දුවගෙන ගියා
ලෝකෙට යක්ෂයෙක් වෙච්ච ජිමින් පොඩි ලමයෙක් වගේ හිනා වෙවී mansion එකේ පුටු මේස පෙරලන ගමන් දුවන හැටි ටේහ්‍යුන් බලාගෙන හිටියේ මූනේ පොඩි හිනාවක් රවාගෙන එයාට මතක් වුනේ ඉස්සර හිටපු අහිංසක කියුට් ජිමින්ව
" මොකද යකුනේ මේ ජින් හියුන්ග් ආවොත් තොපි දෙන්නාම ගස් තමයි "
ටේහ්‍යුන් අතීත මතක වලින් එලියට ආවේ මොනාහරි බිදෙන සද්දයක් ඇහුනු නිසා ජන්කූක් ගහපු මල් වාස් ප්‍රහාරකින් කිචන් එක පැත්තේ තිබුණු ජනේලයක වීදුරුවක් සම්පූර්ණයෙන් කුඩු
" ටේ හියුන්ග් ජිමින් හියුන්ග් මගේ බෙස්ටි දිහා බලාගෙන හිටියා කන්න වගේ "
ජන්කූක් කිව්වේ කියුට් විදියට
" ඊට කලින් කියපන් මෙච්චර කල් උබ නොහිටිය බෙස්ටියෙක් කොහොමද දැන් ඉන්නේ කියලා "
ටේහ්‍යුන් ඇහුවේ ඇහිබමක් උස්සගෙන
" අයියෝ හියුන්ග් මම එයාව කලින් දන්නවා ඒත් අද තමයි හරියට කතා කලේ එයා හරි හොදයි හියුන්ග් අනිත් එක dancing වලට මාරම දක්ෂයි ඒත් හියුන්ග් එයාගේ අප්පා කැමති නැ එයා ඩාන්සින් කරනවාට පව් හියුන්ග් එයා ගොඩක් තනිවෙලා ඉන්නේ එයාගේ ඔම්මායි අප්පායි එයා ගැන හොයන්නේ නැ හියුන්ග් "
ESTÁS LEYENDO
𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️
Fanficආදරය කියන වචනයට පවා වෛර කරන කොල්ලෙක් අහිමි වූ සෙනෙහස හොයන දගකාර කෙල්ලෙක් එක රැයකින් ඔවුන්ගේ ජීවිත කෙසේ වෙනස් වේවි ද.... ? Start :29/04/2022 End ; 29/09/2022