After One Week
Author Povසතියක් ගෙවිලා ගියේ හිතාගන්න බැරී වේගෙන් මොකද හැමෝම බිසි වෙලා හිටියේ යුංගිගෙයි සෝයූන්ගෙයි වෙඩින් එක නිසා අන්තිම තත්පරේ වෙනකම් සෝයූන් වෙඩින් එක නවත්තන්න උපරිම උත්සාහය ගත්තත් ඒ කිසිදු දේක පලක් නොවුනේ යුංගි සෝයූන්ගේ සෑම උත්සාහයක්ම අසාර්ථක කිරීමට සමත් වූ නිසා අවසාන වශයෙන් සෝයූන්ට යුංගිව මැරි කරන්න සිද්ධ වේ
සෝයූන් wedding frock එකත් ඇදගෙන couch වාඩිවෙලා කකුලක් පිට කකුලක් දාගෙන ෆෝන් එක ඔබනවා සෝයූන් නිකන් ඉන්නේ එයාගේ වෙඩින් එක වගේ නෙවෙයි වගේ කෙල්ලට කිසිගානක් නැ
" සෝයූන් "
සෝයූන්ගේ තව පොඩ්ඩෙන් couch බිම උච්ච ස්වරයෙන් කෑගැහුවේ වෙන කවුරුවත් නෙවෙයි ජිනයියාගේ දයාබර වයිපරේ වුනු සේරි
" යා ඔන්නි මම මැරුන් නැ හිමින් කතා කරන්න "
සෝයූන් ෆෝන් එක පැත්තකින් තියලා සේරිට රවාගෙන කිව්වා ඒත් එක්කම රූම් එකට ආවේ සෝ ආ කෙල්ල ලස්සන දිග ගවුමකින් සැරසිලා ඉදියේ ජිමින් කෙල්ලට අරන් දීපු ගවුම තමයි සෝ ආ ඇන්දේ
",සෝයූන් ඔන්නිගේ ලස්සන "
සෝ ආ එහෙම කියද්දී සෝයූන් හිනා වුනා
" නෙෆටිටී රැජින වගේ නේ "
සෝයූන් ඇහැක් ගහලා කියද්දී සෝ ආ වගේම සේරි හිනා වුනා
" දැන් යන් "
සේරි කිව්වාම සෝයූන් නැගිටලා mirror එකෙන් එයා දිහා බලලා යාන්තම් හිනා වුනා සේරි සෝයූන් එක්කගෙන යද්දී සෝ ආ පස්සෙන් ආවා තුන් දෙනා church එකට යද්දී සෝයූන්ගේ ඔම්මායි අප්පායි ඇවිත් හිටියා සෝයූන් හැමෝම එක්ක හිනා වුනත් කෙල්ල හිත යටින් ඇඩුවා එයාගේ හිත කිව්වේ එයා මේ කරන්නේ ලොකු වැරැද්දක් කියලා ඒත් කෙල්ලට කිසිදෙයක් කරගන්න පුලුවන් වුනේ නැ
YOU ARE READING
𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️
Fanfictionආදරය කියන වචනයට පවා වෛර කරන කොල්ලෙක් අහිමි වූ සෙනෙහස හොයන දගකාර කෙල්ලෙක් එක රැයකින් ඔවුන්ගේ ජීවිත කෙසේ වෙනස් වේවි ද.... ? Start :29/04/2022 End ; 29/09/2022