Date With MY LOVE
.
.
.
ඔව් ඒ එයාගෙ කටහඩ ...
ඒක ඇහුනේ මගෙ පිටිපස්සෙන් නිසා ඉක්මන්ට හැරිලා බලද්දී කොල්ලා මුලක් පැටලිලා භූමීය සිපගෙන.. ආයේ අහන්න දෙයක් නෑ හාවා පොලොව බදාගෙන... තුවාල වෙලාද දන්නෑ අනේ ... ඇති යාන්තම් හොම්බ තලාගෙන බේරීලා... තව ටිකෙන් මගෙ ලේ හිදෙනවා දෙයියනේ කරදරයක් වෙලා ඇති කියලා මේකව හොයන්න ගිහින්... හිටපන්කෝ දෙන්න කියන දේ අහන්නැති කමට..
යමන්කෝ අද ගෙදර.. දෙන්නම්..!!
" තමුසේ කොහෙද ගියේ .. මන් යද්දී කියලා ගියෙ මොකද්ද...ආහ්... තමුසේ උඩ බලාගෙනද ඇවිදින්නේ .. මුලක් තිබුනා කියලා පෙනුන්නැද්ද.. කෝ.. කෝ... නැගිටිනවා ඉතින්.. තව මොනාද ඔය බලාගෙන ඉන්නේ...කෝ.. !! "
" අනේ..බෝබෝ.. මට නැගිටින්න බෑනේහ්හ්හ්... !! "
" එක පාරක් කිව්වම නැගිටිනවා ඉතින් මගේ යකා අවුස්සගන්නැතුව... !! "
" අනේහ්... බෝ.. ආයීයා අනේ... ! "
" කෝ මෙහාට එනවා... ඉදගන්නවා
ඔතනින්.. "" අනේ .. බයින්නෙපා... ඇයි ඇදගෙන ආවේ .. මට රිදුනා ඇයි අප්පා.... "
මෙච්චර දෙයක් වෙලා බනින්නෙපා ලූ... අනේ ඇත්තට මට එන තරහක්.. දෙන්න හිතෙනවා අනිත් අන්ඩත් ඇබරිලා යන්න.. ආහ්..ඔව් කියන්න අමතක උනානේ එක අන්ඩක් වලලු කර ගාවින් ඇබරිලා... වැදිලා වැදිල්ලක් ඒ ගහ මුලේ.. වැදුන සැරට මුලත් හම ගිහිල්ලා යකෝ... මේකා උඩ බලන්ද ගිහින් තියෙන්නේ මේ මූල පේන්නැතිවෙන්න..
" දැන් මොකද මේ පැත්තට ආවේ කියනවා අඩන්නැතුව... "
" අනේහ්...ම..මං විඩීයෝ ක.ර කර ආවේ.. අනික ඔයානේ ෆෝන් එකත් දීල වීඩීයෝ කරන්න කියලා කිව්වේ..ඉතින් උඩ ගස් ටික වීඩීයෝ කරන කොට හැප්පිලා වැටුනා මගුල... ම්හ්ක්ක්... ඇයි අප්පා .. ! "
" දැන් ඒකටත් වැරදි මන් ද ආහ්.... දැන් ඉතින් ඇවිදින්න වෙන්නෑ...මේ වතුර එක බොන්න.. ඔයාට කන්න දෙන්නද .. බඩගිනි නම් කන්න.. ඊට පස්සේ මන් වඩා ගෙන යන්නම්
එලියට.. "
YOU ARE READING
𝐃𝐚𝐭𝐞 𝐖𝐢𝐭𝐡 𝐌𝐘 𝐋𝐎𝐕𝐄 ♡︎ ✔︎( ʸⁱᶻʰᵃⁿ ᵛᵉʳˢⁱᵒⁿ ' ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ' ) ☺︎︎
Fanfiction𝑫𝒂𝒕𝒆 𝑾𝒊𝑻𝒉 𝑴𝒀 𝑳𝑶𝑽𝑬 ♡︎ 𝑌𝑖𝑍ℎ𝑎𝑛 𝑆ℎ𝑜𝑟𝑡 𝑆𝑡𝑜𝑟𝑦 - 𝑆𝑖𝑛ℎ𝑎𝑙𝑎 - COMPLETED -