Short Chapter - 02

343 65 10
                                    

Date With MY LOVE - 02

.

.

" කෝ පරිස්සමෙන් බහින්න බබා... අපි බයික් එක පාර්ක් කරලා ටිකට් ගන්න යන්
නේද ? "

" හා...හා.. මේ ඒයී හෙල්මට් එක ගලවන්නකෝ අනේව් .... "

අම්මේ මෙන්න කෝලම් ඉතින්.. අවුරුදු ගානක් බයික් එකේ එහෙට මෙහෙට ගිහින් තියෙයි ඒත් හෙල්මට් එක ගලවන්න බෑ .. අනේ මන්දා කවදා හැදෙයිද මන්දා අනේ මෙයාගේ කෝලම්.. ඒත් ඉතින් මන් දන්නවා දැන් ඔය වෙන මොකටවත් නෙමෙයි අර අදින්නේ හතර වටේටටම අයිතිවාසිකම් පෙන්නන්න..

ඉරිසියාකාර බඩ්ඩ...

බයික් එක එහෙම්ම පාර්ක් කරගෙනම මගේ හෙල්මට් එක ගලෝලා බයික් එක උඩින් තිබ්බට පස්සේ මන් මගේ බබාගෙ පැත්ත හැරිලා එයාගේ හෙල්මට් එකත් ගලෝගෙන යතුරත් ඇරන් ටිකට් කවුන්‍ටරේ පැත්තට ආවා..

" ගුඩ් මෝනින් ලමයිනේ.. මෙතනින් ආපු වෙලාවත් එක්ක නම එඩ්‍ර්ස් එක ලියලා අයි ඩී දෙක දෙන්න ඔය දෙන්නගේ..... ඔය දෙන්නා විතරද.. ? "

" ඔව්.. !! "

ඇයි යකූ හිතුවද දන්නෑ අපි කෙල්ලෝ බලන්න ආවා කියල ... මේ මන් කිව්වා කියලා හිතා ගන්නවා තට්ට සිකුයුරිටි අන්කල් මේ බනී මගේ .. මේ බෝ බනීගේ..හරිය..!! වී ආර් කපල්..!!  ඕකේයි.. ඕක ඉතින් හිතුවා විතරයි කටින් කිව්වේ නෑ..අනික මට ඔය එක එකාට  පැහැදිලි කර කර එක එකාගේ ආකල්ප වෙනස් කරන්න ඕන්නෑ.. ඇයි මගුල.. !!

එක්කො උන් දැකලා වෙනස් කර ගනී..නැත්නම් නිකන් ඉදියි. හැබැයි ඉතින් වචනයක් හරි කියන් ඇවිත් වෙනස් කරන්න හැදුවොත් මන් තවුසෙව ඉහේ ඉදන් පට්ට ගහනවා...

" අන්කල් ටිකට් දෙකක් දෙන්න.. "

" හහ්...දෙකක් විතරද.. ? "

" ඔව්..ඔව්.. ගමකට ටිකට් ගන්නෑ.. අනික අපි ලව් කරන්න නෙමේ ආවේ මල් බලන්න.. ඒ නිසා ප්ලීස් ටිකට් දෙකක් දෙනවද  ? "

" බෝ..කටප් !!  සොරි අන්කල්.. අපි දෙන්නා විතරයි අනේ ..  ඒ නිසා ටිකට් දෙකක් දෙන්න අන්කල්.. කීයද අන්කල් ගාන.. "

𝐃𝐚𝐭𝐞 𝐖𝐢𝐭𝐡 𝐌𝐘 𝐋𝐎𝐕𝐄 ♡︎ ✔︎( ʸⁱᶻʰᵃⁿ ᵛᵉʳˢⁱᵒⁿ ' ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ' ) ☺︎︎ Where stories live. Discover now