Short Chapter - 07

226 42 15
                                    

Date With MY LOVE

.

.

.
ගෙදර ගෙනියන්නත් හිතෙනවා දැන් නම්.. අහලා බලමුකෝ කෝකටත් එයාගෙන්..

" බබී.. මේහ්... ඔයාට ගොඩක් රිදෙනවා නම් අපි දැන් ගෙදර ගිහින් වෙන දවසක ආයෙ එමු... මන් ආයම එක්කන් එන්නම්
ඔයාව... "

" අනේ බෝබෝ .. ආයේ එන්න වෙන්නෑනේ අපිට.. ආයේ කවදා මෙහෙ එයිද දන්නෑනේ.. අපි ආයේ කැනඩා ගියාම ආයෙ එන දවසකුත් දන්නෑනේ.. ඒ නිසා. .. අපි අර පැත්තේ තියන ටිකත් බලාගෙනම එහෙම්මම යන්.. කමක් නෑ නේද ඒයී.... "

" ම්ම් හා ... ඔයාගෙ කැමත්තක් කරමුකෝ එන්න මන් ඔයාව වඩා ගන්නම්... පහසු විදිහට ඉන්න පැටියෝඔ...හරිද.. ? "

" හරියෝව්.... "

මන් එයාව මගෙ කර උඩින් තියාගෙන බොන්සයි කරපු ගස් තියෙන පැත්තට ගියා.. ඒ පාරේම Exit එක තිබුන නිසා එහෙම්ම කාර් පාර් එකටත් යන්න ලේසී නිසා තමා මන් එහෙන් යන්න ආවේ......

" මේ බලන්න බබා.. මේහ්. "

" හරි ශෝක් නේද බෝ... මුල් ලොකුයි ගහ පොඩියි නේහ්... මේ අපිට බැයිද මේකක්වත් අපේ ගෙදර ගෙනියන්න.. ? "

" දකින දකින හැමදේම ගෙදර ගෙනියන්න බෑ පොඩි හාවෝ... ඔව්වා තියෙන්නෙ බලන්න විතරයි... !! අපි යද්දී බලමුකො වෙන කොහෙහරි විකුනන්න තියෙනවාද කියලා... හාද "

මට දැන් ඇත්තටම හිතෙනවා මන් මේකව නරක් කරනවද කියලා.. දකින දකින දේ ඇරන් දෙන්න එපා මෝඩ යීබෝ.... ඔයා හාවාට දැන් ඕක පුරුද්දට ගිහින් තියෙන්නේ... ඒත් ඉතින් මන් එයාට ඇරන් දෙන්නැතුව වෙන කාට ඇරන් දෙන්නද.. ඔන්න ඔහෙ මේ පාරට විතරක් ඔය මල් පෝච්චියක් ඇරන් දෙනවා.. අනික මල් පෝච්චියකට මොකටද මන් ලෝභ වෙන්නේ.. සික් සල්ලි නැතුවැයි...

" බෝබෝ ඔයාට අමාරු එහෙම නෑ නේද ..මාව බරයිද හලෝ... "

" පිස්සුද ඒයී.. මන් ඔයාව හැමදාම රෑට උස්සන් ඇවිද ඇවිද ඉන්නේ ඉටින් ඒවයින් එක්ක බලද්දී මේ වඩන් ඉන්න එක මොකක්ක්ද.. ? "

" අනේ යනවා හලෝ යන්න කැත කතා කියන්නැතුව.. ඩබල් මීනීන් ඇගේ වදින් නැතුව ගානට කියන්න ඔයාට තරම් මෙලෝ යකෙකුටවත් බැරුව ඇති.. වල්සතා තවුසෙ නම්..  "

𝐃𝐚𝐭𝐞 𝐖𝐢𝐭𝐡 𝐌𝐘 𝐋𝐎𝐕𝐄 ♡︎ ✔︎( ʸⁱᶻʰᵃⁿ ᵛᵉʳˢⁱᵒⁿ ' ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ' ) ☺︎︎ Where stories live. Discover now