Date With MY LOVE
.
.
.
" ඔව් නේ මගේ කොල්ලහෙත් එහෙමනේ.. අපි දෙන්නම දැන් ටිකකට කලින් සැරම සැර අච්චාරුවක් කෑවනේ ඒකයී ඔය තොල් රතු වෙලා ඉදිමිලා තියෙන්නේ..තේරුනාද මගෙ මැණිකට .."
" හී... හී.. අම්මෝ කොල්ලෝ ඔයාගේ මොලේ.. එලකිරි සුපිරි ඈ..... "
" අනේ නිකා ඉදහන් බන්.... "
දෙයියනේ කියලා කොල්ලා සේප්.. ම්ම්...දැන් මොකෝ කරන්නේ... කෝහේ යන්නේ ...හතර වටේට පාරවල්...
" බබී මේහ්... දැන් කොයි පැත්තටද
යන්නේ ? "" අර ගහක් උඩ ගෙයක් තියෙන්නේ එතන්ට යං.. යං යං.. යමල්ලකෝ අනේව්.. !!! "
" හිමින් යමන් කොල්ලෝ.. ඇදගෙන යන්න එපාව් අනේව්.. වැටෙයි දැන් ඔහොම යන්න ගිහින්... "
අම්මෝ මේකට තියෙන දාංගලේ යකූ.. අර ගහක් උඩ තියෙන අට්ටාලේ දැක්කා විතරයි කොල්ලා මායම් උනා... හරි සෝක් දැන් ගෙදර ගිහින් ඔය වගේ එකක් හදන් දියන් කියලා කිව්වොත්... කොහෙ තියෙන ගස්ද යකෝ..
" බෝබෝ මේ පඩි පෙල ඇදේට තියෙන්නෙ නේද... වැටෙයිද අපි.. ස්ස්ස්.. !! අම්මෝ රස්නේ .. රත් වෙලා මේ අල්ලන එකහ්.. ඌයියා අප්පා.. !! "
" හොද වැඩේ...කියන්නේ හොදම වැඩේ...!! මන් කිව්වා මන් එක්ක යමන් කියලා.. කොහේ .. ඒවා නෑ... ඔව්වා අල්ලන්න එපා දැන්.. කෝ එනවා මෙහාට... මගෙ අතින් අල්ලගන්නවා .. !! "
ලොකු නුග ගහක් උඩ ඇතුලෙට වෙන්න තියෙන ලී වලින් ම විතරක් තියෙන අට්ටාලයක්.. ඇත්තටම ඒ පඩි පෙල ඇදේට තියෙන්නේ .. ඒක අල්ලගෙන යන්න තියෙන වැට යකඩ වලිනුත් නෙමෙයි හදලා තියෙන්නෙ ලී වලින්.. යකඩ වගේමයී ලී.. අව්වට පිච්චෙනවා වගේ එව්වා ඇල්ලුවම...ඒ මදිවට ලී දිරලද දන්නෙත් නෑ.. ඒත් ඉතින් දැන් යන්න බෑ එක්කන් යන්න බෑ කියලා හුච හුච ගෑවෝත් මගේ ඔලුවෙ කෙස් ටිකත් ගලවයි.. ඊට මීට වඩා හොදයි උඩට ගිහින් කඩන් වැටෙන්න හරි නගින එක...
අම්මෝ සීරීපාදේ වගේ..!!
" බෝ ඉක්මන්ට නගිමුකෝ අනේව්.. මේ.. මේහ්.. නුග වැල්.. ඒයී මේ අපිත් මේ වගේ එකක් අපේ ගෙදර හදමුකෝ.. අනේ අනේව්... !! "
YOU ARE READING
𝐃𝐚𝐭𝐞 𝐖𝐢𝐭𝐡 𝐌𝐘 𝐋𝐎𝐕𝐄 ♡︎ ✔︎( ʸⁱᶻʰᵃⁿ ᵛᵉʳˢⁱᵒⁿ ' ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ' ) ☺︎︎
أدب الهواة𝑫𝒂𝒕𝒆 𝑾𝒊𝑻𝒉 𝑴𝒀 𝑳𝑶𝑽𝑬 ♡︎ 𝑌𝑖𝑍ℎ𝑎𝑛 𝑆ℎ𝑜𝑟𝑡 𝑆𝑡𝑜𝑟𝑦 - 𝑆𝑖𝑛ℎ𝑎𝑙𝑎 - COMPLETED -