ටේ ආපු නිසා නම්ජූන් sonji එක්ක ගියා ලොකු ගෙදරකට.
"Sonji.... මේ තියෙන්නේ අපේ ගෙදර...''
Sonji ඔලුව වනලා කාර් එකෙන් බැහැල ගේ දිහා බලන් ඉදියා.
"එන්න අපි ඇතුලට යමු."
නම්ජූන් sonji ට කියලා ඉස්සරහ වෙලා යද්දී කෙල්ල එයාගේ පස්සෙන් ගියා.
"ආ නම්ජූනා... ආවද.. Hi.. මන් තමයි කිම් සෙඔක් ජින්."
Jin කෙල්ල ලගට ඇවිත් කියද්දී කෙල්ල එයාට ආචාර කළා.
"එතකොට මේ ඉන්නේ අර ජියෝන් සොන්ජි නේද..."
Jin නැවතත් ප්රශ්න කරද්දී කෙල්ල ඔලුව වනලා ඔව් කියපු එක.
"හහ්.... එන්න වාඩි වෙන්න..."
"එයි ජිනා.... මාත් මෙතන ඉන්නවා..."
Jin කෙල්ලට වාඩි වෙන්න කියලා අත දික් කරලා පෙන්වද්දී මෙච්චර වෙලා මේ දිහා බලාගෙන ඉදපු නම්ජූන් කිව්වා.
"හහ්.... උබ ඉතින් කොහොමත් හම්බ වෙන එකනේ.... මේ කෙල්ල අද විතරයි නේ.."
Jin කිව්වම නම්ජූන් කලේ මුණත් ඇද කරගෙන ගිහින් වාඩි වුණ එක.
Sonji ත් ගිහින් පුටුවක වාඩි වුණා.
"ජිනා. කෝ අනිත් උන්."
නම්ජූන් කකුලක් උඩ කකුලක් දාගන්න ගමන් ඇහුව..
"ආ... Hobi ය නම් අර උඩ ඉදියා.... Jk ඉතින් කොහොමත් ගෙදර නෙවෙයි නේ.... Chimi අද උදේම ආයිත් club ගියා... මන් හිතන්නේ රණ්ඩුවක් ඇදගෙන jk එක්ක... සුගා හොස්පිටල් එකට ගියා දැන් එනෝ ඇති... එත් අර දඩබ්බරයා තමයි ගියපු තැන දන්නේ නැත්තේ..."
"ආ එයා අද office එකේ..."
Jin කියාගෙන කියාගෙන යද්දී නම්ජූන් කරේ ටේ ඉන්නේ කියලා කියපු එක.
"අපි මේ දේ ගැන කතා කරමුද..."
Jin ඇහුවේ මේ වෙන දේවල් ගැන බලාගෙන ඉන්න කෙල්ල දිහා බලාගෙන...
කෙල්ලත් ඔලුව වනලා හා කිව්වා.
මේ විදියට පැය දෙකක් විතර ගෙවිලා ගියා...
YOU ARE READING
🚫Silent😈ᶜᵒᵐᵖˡᵉᵗᵉ
Romanceමේ account එකේ තියෙන්නේ මගෙ කලින් account එකට දාපු ඉතුරු epi ටික. pleas එකට ගිහින් මේකේ කලින් ඒවා කියවන්න. Kim_So_Iha කලිම් එක