ඇය ඇදිල ගොස් නැවතුනේ කෙනෙකුගේ පපුවක් ලගයි.... ඇගේ දෙඅත් ඔහුගේ පපුවට තද වූ අතර එම පුද්ගලයා ඇගේ ඉන වටා අත යවා ඇයව ඔහුගේ ඇගට තද කරගෙන සිටි ඇය සිටියේ කෙල්ල ඇස් පියාගෙන සිටිද්දී යි...
Sonji බිත්තිය පැත්තෙ සිටිද්දී ඔහු සිටියේ ඇයට හෙලවෙන්නවත් ඉඩක් නොදී.... කෙල්ල ඇස් පියාගෙන ඉද්දී ඒ පුද්ගලයා කෙල්ලගේ ෆෝන් එක අරගත්තේ කෙල්ල බය වෙලා ඇස් අරිද්දි....
ෆෝන් එක පොලවේ ගහලා කෙල්ලගේ තොල් මහපට ඇගිල්ලෙන් පිරි මැදපු ඒ පුද්ගලයා දිහා කෙල්ල බැලුවේ ගොඩක් බයෙන්....
*තමුන්ට අනවශ්‍ය දේවල් වලට පනින්න කියලා දුන්නෙ කව්ද බබා....*
කෙල්ල නම් තවමත් බය වෙලා....
*ඒ විතරක් නෙවෙයි... අනික මෙච්චර ලස්සන කෙල්ලෝ මගේ අතින් රේප් වෙනවට මන් පට්ට කැමති බබා....*
කෙල්ල ඒ පුද්ගලයව පිටි පස්සට තල්ලු කලා. බිම වැටුන පුද්ගලයා කෙල්ල ලගට ඇවිත් එක අතකින් කෙල්ලගේ අතක් තද කරලා අල්ලගෙන අනිත් අතෙන් කෙල්ලගේ කට තද කරලා අල්ලගත්ත....
*මේ කිම් වී ට.... මෙච්චර කල් කෙල්ලෙක් ඔහොම සලකල නෑ....🤨දැන් ඔයා ඉවරයි බබා....*
ඒ පුද්ගලය කට කොනකින් හිනා වෙලා කිව්ව විදියට නම් කෙල්ලගේ හදගැස්ම තව තවත් fast වෙන්න ගත්තා...
*කතා කරනවා....තමුන් කොහොමද මාව තල්ලු කලේ බයක් නැතුව... ආ....🤬*
එකෙන් බය වුන පාරට කෙල්ල එයාගේ අත් දෙක එකතු කරලා එයාට වැන්දේ සමාවෙන්න කියලා වගේ....
*වදින්න එපා බබා.... ඇයි තොට කතා කරන්න බැරිද....*
කෙල්ල කලේ හිර කරගෙන ඉදපු කදුළු පිට වෙද්දී ඔලුව වනලා ඔව් කියපු එක...
*සිරාවට..... ගොළුද....*
කෙල්ල ආයිත් ඔලුව වැනුවා...
*ආයිෂ්.... කලින් කියන්න එපැයි.... ආ වැරදුනා....ආයිත් මේ දේවල් වලට මැදිහත් වෙන්න කලින් දෙපාරක් හිතලා බලනවා....*
එහෙම කියලා කොල්ලා එතනින් ගියේ එයාගේ black මාස්ක් එක දාගෙන ඔලුව එකක් ගහගන්න ගමන්.... කෙල්ල එයාගේ කැඩුණු ෆෝන් එකත් අරගෙන ඒක හදන්න දීලා ගියේ ගෙදර.... මොකද එයාට අද office යන්න කිසිම ආසාවක් නැති නිසා.
YOU ARE READING
🚫Silent😈ᶜᵒᵐᵖˡᵉᵗᵉ
Romanceමේ account එකේ තියෙන්නේ මගෙ කලින් account එකට දාපු ඉතුරු epi ටික. pleas එකට ගිහින් මේකේ කලින් ඒවා කියවන්න. Kim_So_Iha කලිම් එක