Silent (Chapter 9)

15 4 0
                                    


ටේ sonji ව තල්ලු කරපු පාරට... Sonji ගේ ඔලුව ගිහින් වැදුනේ පඩිපෙලේ... Sonji ගේ ඔලුවෙන් ලේ ගලන්න ගත්තේ ටේ ගේ මුණට හිනාවක් සහ ඔහුට කුජීත සතුටක් ද ලබා දෙන ගමන්...


කෙල්ල ඔලුව අල්ලන්න පටන් ගත්තේ එයාට දැනුනු වේදනාව නිසා... එත් එක්කම කෙල්ල එහාට මෙහාට පෙරලෙන්න පටන් ගත්තා...


"තමුන් ට ඔය දුක විදින්න පුළුවන් නිසානේ.... අනුන්ගේ වැඩ වලට අත දාන්න ගියේ... නේද... දැන් විදවන එක ඔයාගේ වැඩක්....මෙහෙ එනවා..."



ටේ කෙල්ල ලගට යන ගමන් කියලා... ලගට ගිහින් කෙල්ලගේ අතින් අල්ලලා ඇදල නැගිට්ටුව.... එත් එක්කම කෙල්ල ගිහින් වැදුනේ ටේ ගේ පපුවේ...



කෙල්ලට කෑ ගහල කාගේද හරි උදව් ඉල්ලන්න ඕනි උනත් කෙල්ලට කතා කරගන්න බැ... එයා කොහොමත් silent කෙල්ලෙක්... කෙල්ලට ඒ වෙලාවේ ඔලුව උස්සගන්නවත් පණක් තිබුනේ නෑ...



එත් එක්කම කෙල්ලට කලන්තේ දාල වැටුනේ ටේ ගේ අත් උඩමයි...



කෙල්ලගේ ඔලුව බිමට පාත් වෙලා තියෙද්දී... ටේ දැක්කේ කෙල්ලගේ blous එකේ එකම එක botton එකක් ගැලවිලා තියෙන විදිය...



ටේ ගේ ඔලුවට ශනිකව ආපු දෙයක් ටේ ට ක්‍රියාත්මක කරන්න හිතුනා... ටේ කෙල්ලගේ blous එකේ ඉතුරු botton ටිකත් කඩලා දැම්ම...



ටේ ගේ ඇස් ගියේ ආපහු කෙල්ලගේ පපුව දිහාවට... කෙල්ලගේ තොල් වල ඉදල බෙල්ල හරහා ටේ එයාගේ ඇගිලි වලින් අල්ලන්න ගත්තේ නැවතත් කොල්ලගේ හිතට කුප්ප අදහස් පහළ වෙද්දී...



එත් එක්කම ගෙදර දොරට තට්ටු කරන සද්දෙත් එක්ක ටේ කෙල්ලව ඉක්මනින් කෙල්ලගේ කාමරෙන් තියලා පහලට ඇවිත් ඉක්මනින් අර ලේ පැල්ලම් අයින් කලා...



නිදාගෙන ඉදියා වගේ මුණත් හදාගෙන දොර ඇරලා බැලුවේ කව්ද කියලා...



"මොනාද මනුස්සයෝ කරන්නෙ... මේ මහ පාන්දර..."



ටේ දොර ඇරපු ගමන් ඒ මනුස්සයට බනින්න ගත්ත...



"සර්... මැඩම් ඉන්නවද... එයා කිව්ව අද කොමස් ප්ලැන් එකේ වැඩේට සල්ලි දෙනවා කියලා... උදේම එන්න කිව්ව... එයාට අද උදේ 6 ඉදල වැඩ තියේ කියලා..."



🚫Silent😈ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now