එතනට ආවේ පොලිසියෙන්...
(එයාල කොහොම මේක ගැන දැනගත්තේ කියලා මන් දන්නෙත් නෑ පෙන්ස්... 🥲)
පොලිසියේ අය එද්දිත් අර මිනිහා හිටියේ සෝ ගෙ බෙල්ල හප හප...
(මෙච්චර කාලයක් කෙල්ලගේ බෙල්ල හප හප ඉදල ඌ 😂)
පොලිසියේ අය හැමෝවම වට කලත් එතනින් අර මනුස්සයා පැන ගත්තා... සෝ and සේහුන් ව එයාල අරන් ගියේ jk ව හොයා ගන්න බැරි වුණ නිසා...
ටේ නම් දන්නවා කොහේද jk ඉන්නේ කියලා...
පොලිසියේ අය ගියාට පස්සේ ටේ හැංගිලා ඉදපු තැනින් එලියට අවා...
ඇවිත් jk ව හංගලා තිබුණු තැනට ගියා. Jk ඉදියේ ඒ ඉදපු තැනම පහළ තිබුණු ඒ කියන්නේ එතනම පොළොව යටට වගේ තිබුණු තැනක...
ටේ ටිකක් එතන සෝදිසි කරලා බලද්දී එතන jk ත් ඉදියේ... තව කෙල්ලොන්ගේ නිරුවත් ෆොටෝ වගයක් තිබුනා... ඒ හැමෝම මැරුණ අය... මොකද එතන ඒ කෙල්ලෝ මැරුණ කියලා දාපු පත්තර පින්තුර තිබුනා... ඒ අතර ටේ ඇතුළු හැමෝම දන්න කෙනෙක් ඉදියා.
ඒ තමයි මෙච්චර කාලයක් ටේ නිසයි ජිමින් නිසයි මැරුණ කියලා හිතන් ඉදපු ඒ කෙල්ල.jiso... ඒක දැක්කම නම් ටේ ට ෂොක් එකක් වගේ අවා...
ටේ jk ව කරේ තියාගෙන ඉක්මනින් එතනින් එලියට අවා. හොස්පිටල් එකට ගියේ නැත්තේ හොස්පිටල් එකේ දැන් පොලිසියේ අය ඉන්න නිසයි...
එයා ගියේ කෙලින් ම එයාලගේ ගෙදර පහළ තියෙන තට්ටුවට. Jk ගෙ ඔළුවට බෙහෙත් දාලා නම්ජූන් ට කෝල් එකක් ගත්තා. Hobi නම් ඉන්නවා කිව්වේ අර පොලිසියේ අය එක්ක.
අනිත් හැමෝම ගෙදර ට අවා...
"හියුන්... සෝ.. සෝව.."
"අපි දන්නවා ටේ... එයාව පොලිසියේ අය අරගෙන ගියා තමයි.."
ටේ කියන්න හදද්දී ජින් කිව්ව...
"ජිමිනෝ ... Jk අපි දෙන්නා නිසා මැරුණ කියලා හිතන් ඉදපු කෙල්ලව මාරුවෙත් ඒ බල්ලා තමයි බන්..."
"උබ කියන්නේ jiso ගැනද... ආ..."
"ඔව් බන්..."
YOU ARE READING
🚫Silent😈ᶜᵒᵐᵖˡᵉᵗᵉ
Romanceමේ account එකේ තියෙන්නේ මගෙ කලින් account එකට දාපු ඉතුරු epi ටික. pleas එකට ගිහින් මේකේ කලින් ඒවා කියවන්න. Kim_So_Iha කලිම් එක