(Chapter 5)

12 5 0
                                    



ටේ මේ වෙලාවේ rm එක්ක ගියේ බූසාන් වල තියෙන jimin බලාගන්න club එකට...


එයාල යනකොට එතන චිමී ඉදියේ නෑ. එතන ඉන්න අය කිව්වේ jungkook ඇවිත් එයාව එක්කගෙන ගියා කියලා...


සුගා නම් මේ වෙලාවේ ඉන්නේ එයාගේ හොස්පිටල් එකේ. Hobi ජිම් එකේ ඉදල ගෙදර යන්න පිටත් වුණා. Jin ඉතින් ගෙදර ඉදගෙන ම වැඩ.



ඔය අතරේ sonji ගේ ඔප්පා කාර් එක වේගෙන් drive කරගෙන හිතුන හිතුන තැන ගියේ එයාගේ යාළුවා එක්ක තිබුණු තරහට එක්ක.



"යා.... තෝ ඕන දිහාක පලයන් මාව ගෙදරට දාල..."

ඔප්පගේ යාළුවා තරහින් කියද්දී ඔප්පා කලේ ඒක ගණන් ගන්නේ නැතුව තවත් වේගෙන් කාර් එක drive කරපු එකයි.


ඇති වෙනකම් කාර් එක drive කරපු ඔප්පා කෙලින් ම ගියේ එයාල ඉන්න ගෙදරට.


"යා... තෝ එක්ක ආයිත් මන් කොහෙවත් එන්නේ නෑ..."


ඔප්පගේ යාළුවා කාර් එකෙන් බහින ගමන් තරහින් කිව්වා..


"මන් කොහේ උබව අරන් ගියත් මගේ සෝ බබා ව බලන්න යද්දී ආයිත් එක්කන් යන්නේ නෑ...."


ඔප්පත් එහෙම කියලා කාර් එකෙන් බැහැල එයාලගේ ගෙදර යට.. ඒ කියන්නේ පොළොව යටට යන උමගක් දිගේ ගියේ එයාලගේ රහස් කාමරේකට.



ගිහින් එතන තිබුණු දොර ඇරලා ඇතුලට ගිහින් ඒ කාමරේ ලයිට් එක දැම්ම. ටික වෙලාවක් ඇතුල බලන් ඉදපු ඔප්පට හිතුනේ එතන අස් කරලා දාන්න.මොකද එතන ගොඩ කාලෙකින් පාවිච්චි කරපු නැති නිසා මකුළු දැල් බැදිලා. දුවිලි පිරිල.


ඉතින් ඔප්පා එතන අස් කර කර ඉද්දි එයාට හම්බ වුණේ පරණ වෙච්ච gun එකක්. ඉතින් ඔප්පා ඒක ටිශු එකකින් අල්ලලා ඒක ටිශු එකේම ඔතලා මේසෙ උඩින් තිබ්බේ අවුරුදු ගානකට කලින් වෙච්චි දේ ගැන හෝඩුවාවක් එකෙන් හොයා ගන්න පුළුවන් වෙවී කියලා.



එයාට හම්බ වුණ මිනිස් ඇට කටු කොටස් එහෙම එයා වෙනම උර උර වලට දාල එක තැනකින් ගොඩ ගැහුවේ ඒ ඔක්කොම ටික කුණු එකකට ගිහින් දාන්න හිතාගෙන.


🚫Silent😈ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now