(Chapter 16)

22 5 0
                                    




"අර සෝ.. ඔයා දීපු වීඩියෝ එක ගැන... අද මට අර අමනයා එන්න කියලා තියෙන්නේ මන් ලවා උබව අල්ලගන්න බන්..."



Hobi හැමෝම දිහා බලන ගමන් කිව්වා...



"ඕයි... යා... දැන් අපි මොන කරන්නේ... මටනම් ඔලුවත් එක්ක කැක්කුමයි..."



Jk කිව්වේ අත මිටි මොළව ගන්න ගමන්...



"මිස්ට ජන්ග්කූක්... ඔයා ගෙදර ඉන්නවද..."


මෙයාල කතා වෙද්දී... කව්ද කෙනෙක් ගෙදර දොරට තට්ටු කලා...


"යා... මොකාද මේ වෙලාවේ..."


Jk ගිහින් දොර ඇරිය... බලද්දී අර එයාල ඉන්න flat එකේම ඉන්න අර අම්ම... එදා සොන්ජි උදව් කලේ...


"මිස්ට ජන්ග්කූක් ඔයාගේ නංගිව මන් එක්කන් ගියාට කමක් නෑ නේද... මගේ ළමයා විසේ කරනවා... මට වැඩ වගයක් තියේ කරන්න..."


"හා... හරි... සෝ මෙන්න මේ අර අහ්ජුම්මා කතා කරනවා..."


සෝ ගියා... ඉතිං jk අනිත් අය අයිත් කතාව පටන් ගත්ත...



"දැන් අපි මොකක්ද හියුන් මේකට කරන්නේ..."

ටේ ඇහුවේ coffe උගුරක් බොන ගමන්...



"යා... ඔච්චර මිනි මැරුම් කරන්න පුළුවන් තොට... ඕක විසදන්න මොළේ නෑ..."

ජින් කිව්වා...


"මට ෂුවර් අර සේහුන් ව ඉස්සුවේ අර jiso ව මරපු එකාම තමයි..."


Rm කිව්වා...jk ලොකු කල්පනාවක ඉදල හරි සිහියට ආව... දෙයක් මතක් උන නිසා...


"Jiso... හියුන්... මට අමතක වුණා... අර gun එක... ඒක අපේ එකක් නෙවෙයි... එකේ අනිවාරෙන්ම ඒ මිනිහගේ finger frint ඇති..."



Jk දුවලා ගියා... එයා එයාගේ ඇදුම් තිබුණු soot case එකේ තිබුනු ටිශු එකක ඔතපු gun එක ගෙනාව...



"Jk... උබට මේක කොහෙන් ද හම්බ වුනේ...


"Suga හියුන් මේක තිබුනේ අර අපේ පහළ තිබුණු රහස් කාමරේ..."


"යා ඒක තමයි මන් ඊයේ බැලුවේ ඇයි මේ මෙච්චර එතන ගද නැත්තේ කියලා..."



🚫Silent😈ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now