(Chapter 13)

17 3 0
                                    


(ගොඩක් අය comment දාලා තිබුනා ටිකක්‌ වැඩි කරන්න කියලා... අද එක ටිකක් දිගයි හරිද...)






"කොහෙද යන්නේ..."


"අප්පා කිව්වනේ සොන්ජි ට සිහිය ආවම යන්න කියලා..."


අප්ප අහද්දී jk කිව්වා...


"මන් උබට යන්න කිව්වේ නෑනේ.... ඕකිට විතරක්‌ යන්න කියපන්..."




(ඔයාලා රැවටුනා නේත පෙන්ස් 🥲)



"අප්පා තවත් කෙල්ලට තනියෙන් ඉන්න දෙන්න බැ... මෙයා යන තැනක මාත් යනවා..."


"යා... උබ අප්පට පිටුපානවද..."


Jk කියද්දී අප්ප සෝෆා එකෙන් නැගිටින ගමන් කිව්වා...

"අප්පා ඔයා මොනා කිව්වත් මට කමක් නෑ.... මන් කොහොමත් පොඩි කාලේ ඉදල ඔයා ළග වැඩියෙන් ඉදියේ නෑනේ....ඔයා ඒ කාලේ මොකක්ද කිව්වේ... යන මගුලක පලයන් කිව්වා...ඔයාට දැන් මොකක්ද මාව තියාගන්න තියෙන උවමනාව.... මේ සොන්ජිව නොසලකා අරින්නද... ආ..."



Jk කියාගෙන යද්දී නම් සොන්ජි ට ඇස් වලට කදුළු ආව...



"යා... උබ කොහොමද අප්පට කතා කරන්නේ ඔය.... ඈෂ්... ඕන කුණ්ඩවාලෙක පලයන්... ඔය ගොළු එකීව අරගෙන... මගේ දැහට පේන්න ඕකිව ගෙනාවොත්....මන් උබටත් ආයි පස් පාගන්න දෙන්නේ නෑ...."



Jk ගේ අප්පා ගොඩක් නරක කෙනෙක් කියලා ඉතිං ඒ දෙන්නම දන්නවා... Jk සොන්ජි ගේ අතින් ඇදගෙන ගියේ එයාගේ කාර් එකට... එයාල නවතින තැනට යන්න කලින් jk සොන්ජි ව අරන් ගියේ ඇදුම් ටිකක් අරන් දෙන්න...



සොන්ජි ඇදුම් ගන්නේ නැතුව බලන් ඉන්න නිසා jk අරන් දුන්නා..



(මේ ඔයාලා හිතන්න එපා මේ couple එකක් කියලා... අයියයි නංගි උනාම එහෙම තමයි...)



Jk යි සොන්ජි ගියේ ලස්සන flat එකකට... එකෙන් එහා පැත්තේ තියෙන්නේ...බීච් එක... Jk මේ තැන තෝරාගෙන තියෙන්නෙත් සොන්ජි ගේ ඔලුව නිදහස් වෙන්න ඕනි නිසා...



එයාල ඉන්න flat එකේ කාමර දෙකකින් යුක්ත වුවකි... Kichen එකක් සහ livin room එකක්ද ඇත... සොන්ජි ගේ කාමරේ ජනේලේ තියෙන්නේ බීච් එකට මුහුනලා...



🚫Silent😈ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now