(Chapter 19)

20 4 0
                                    


(ඒ කෑ ගැහුවේ කවුරු කියලා ද හිතන්නේ...)



"ටේ..... එපා..."




එත් එක්කම jk නැවතිලා බැලුවේ නෑ කව්ද ඒ කෑ ගැහුවේ කියලා එයාගෙ සිහියේ ඉදියේ ටේ විතරයි.... Jk ඉක්මනින් දුවලා ගිහින් පහළ බැලුවා ටේ වැටුණු තැන ලේ තියෙනවා ගොඩක්‌...

Jk ට සෝ ව අමතක වුණා. එයා පාලමෙන් පහලට පැන්නා එයාගෙ අයියව ඒ කියන්නේ ටේ ව බේරගන්න...



Jk වතුර පනිනවා එක්කම එයාට ඇහුනා පාලම උඩ වෙඩි සද්දේ. වගේම පොලිස් ජීප් එකේ සද්දේ. එතන උඩ ලොකු fite එකක් යනවා කියලා එයාට තේරුනා. Jk හැම තැනම පිහින පිහින හෙව්වේ ටේ ව... එත් එයාට හොයාගන්න බැ...


ඒ ගඟේ වතුර ගොඩක් වැඩි. ඉතින් jk ටග්ගාල ගොඩට ගියා. ඒ වෙලාවේ තමයි jk දැක්කේ සෝ උඩ ඉදලා ගොඩක් හයියෙන් කෑ ගහනවා ටේ ටේ කියලා...


Jk ට ඇති වුනේ එසේ මෙසේ සතුටක් නෙවෙයි... Jk ට උඩට ගිහින් සෝ එක්ක සතුට සමරන්න ඕනි. එත් මේ ඒකට අවස්ථාව නෙවෙයි.


Jk ආයිත් ගඟ ට බැහැලා ටේ ව හොයන්න පටන් ගත්තා. ටිකකින් පොලිසියේ කිමිදුම් කරුවෝ ආව. Jk ආයි ගොඩට ගියා. ඒ වෙලාවේ දැක්කා අනිත් අයත් පාලමෙන් පහළ බලන් ඉන්න හැටි...


Jk උඩට ගියාම තමයි දැක්කේ කෙනෙක් ව... ඒ අර මිනිහව... එයා ව මරලා දාලා. සෝ jk ව බදාගෙන අඩන්න පටන් ගත්තා.


"ඔප්පා... ටේ ව හොයාගන්න පුළුවන් වෙයි නේද..."


සෝ කිය කිය ඇඩුවා...


Jk බැලුවේ එයාව රේප් කරපු කොල්ලව බේරගන්න පුළුවන් ද කිය කිය සෝ ඇයි  අඩන්නේ කියලා.

"සෝ... මොකද මේ... එයා ඔයාව රේප් කලානේ... දැන් ඇයි මේ..."


Jk සෝ ව එහාට කරන ගමන් ඇහුවා...


"ඔප්පා... ඒක මේ..."

සෝ කියන්න යද්දීම කව්ද කෙනෙක් ඇවිත් jk ට කතා කළා...






                 ♥️🥀✍️K S I

🚫Silent😈ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now