☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"සුභ උදෑසනක්! මම ඔයාලගෙ අලුත් ලෙක්චරර්. ඔයාලා දැනටමත් ඒ ගැන දන්නවා ඇති. වැඩිය හිතන්න එපා. ලොකු වයස් පරතරයකුත් නැති එකේ අපි උපරිමයෙන් වැඩේ කරගෙන යමු."
සෝල් ප්‍රධාන කලා විශ්වවිද්‍යාලයට අලුත් මහාචාර්යවරයෙක්! බාහිරව හුරුබුහුටි ඔහු අභ්‍යන්තරව බැලුවොත් අති දක්ෂයෙක්.
'ගෑණු ළමයිගෙන් විතරක් නෙමෙයි මේ පාර ප්‍රොෆෙසර්ට පිරිමි ළමයිගෙනුත් බේරෙන්න වෙයි.'
'මෙයාව මෙහෙට එවපු එකා පොට්ටයෙක්ද කොහෙද?'
'කලින් ප්‍රොෆෙසර්ට කෙල්ලොගෙන් විතරක් බේරිල්ලක් තිබුනෙ නැතිකොට එයාව මාරු කරලා ඊට හපන් එකෙක් එවලා තියෙන්නෙ!'
'ප්‍රොෆෙසර්ගෙ වයස කීයද?'
'මූව අද හෙට පැන්නුවේ නැත්නම් මගෙ කෙල්ල මට නැති වෙනවා.'
'ප්‍රොෆෙසර් බයි නම් එහෙම?'
'ෆයින්. හෙට ඉඳලා මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ගෙදර!'
විශ්වවිද්‍යාලය පුරාවට නොයෙක් කතා පැතිර ගියත් මහාචාර්යවරයාට ඒ ගැන උනන්දුවක් තිබුනේ නෑ. ඔහු රාජකාරි සමඟ පමණක් කාලය ගත කරන කාර්ය බහුල කෙනෙක් උනා.
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
+ කොහොමද? <3
YOU ARE READING
ᴘɪᴇᴅ ᴘɪᴘᴇʀ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionStop, now watching and study for your test... Your parents and boss hate me!