☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
~ ලස්සනයි..
~ සුදූයි..
~ කොන්ඩෙත් සුදු පාටයි..
~ ඇඳුමත් සුදු පාටයි..
~ ඇස් නිල් පාටයි..
~ මට වැඩිය කොටයිද කොහෙද?
ජිමින් එයාගෙ ගෙදර දොරෙන් ඇතුල් වුනු කෙනා දිහා බලාගෙන මනෝපාරවල් ගහන්න පටන් ගත්තා.
"මිස්ටර් පාර්ක්, මේ මගෙ ලොකු පුතා යූන්ගි."
"අඳුරගැනීම සතුටක් යූන්ගි."
පාර්ක් පවුලට ආචර කරපු යූන්ගි අසුන් ගන්න අතරේ මිසිස් පාර්ක්, මිස්ටර් පාර්ක් වගේම ජිමින්ටත් නැගිටලා ආචාර කරන්න අමතක උනේ නෑ.
"මටත් එහෙමයි මිස්ටර් පාර්ක්. ජන්කුක් ඉක්මනට ඒවි."
~ ජන්කුක්!!!!!
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
YOU ARE READING
ᴘɪᴇᴅ ᴘɪᴘᴇʀ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionStop, now watching and study for your test... Your parents and boss hate me!