♡ 06

163 58 8
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"බබා ඉක්මනට වොශ් කරලා ඇවිත් මට පොඩ්ඩක් උදව් වෙනවද? අද ඔයාව බලන්න කට්ටියක් එනවා."

ජිමින් ගෙදර යනකොට එයාගෙ ඔම්මා ගොඩක් බිසී වෙලා හිටියා.

"ඔහ්! ප්‍රපෝසල් එකක්ද? මේකවත් හරි ගියොත් හොඳයි."

මේ වෙනකොට ජිමින්ට ප්‍රපෝසල් බර ගානක් ලැබිලා තිබුනත් කිසිම එකක් එයා කැමති විදියෙ ඒවා උනේ නෑ. ජිමින්ට ඕන උනේ එයාගෙ මනසෙ ඉන්න හොට් ඇන්ඩ් ලව්ලි බෝයිෆ්‍රෙන්ඩ්ගෙ හොඳම මෙටීරියල් එකක්.

"එයා හොඳටම හොඳයි ජිමිනි. ඔයාට කැමති වෙන්න විතරයි තියෙන්නෙ."

ජිමින්ට එයාව දකින්න ආසාවක් ඇති උනේ නෑ කිව්වොත් බොරුවක්.

"ඔයා එයාව දැක්කද?"

"ඔව්."

"ඔයාලද එයාලද ප්‍රපෝස් කරේ?"

"එයාලා."

"කොහොමද එයාගෙ පෙනුම?"

ජිමින්ගෙ ප්‍රශ්නෙට යේජි උත්තර දුන්නත් ජන්කුක්ගෙන් ආපු කරදරකාර කෙටි පණිවිඩය නිසා එයාට කිසි දෙයක් ඇහුනේ නෑ.

~ මගෙ ටු බී හස්බන්ඩ් කැමති උනොත් හොඳයි ජන්කුක්ට හොඳම බ්‍රෑන්ඩ් එකෙන් ලොකුම ලොකු ශොට් එකක් දෙන්න!

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ᴘɪᴇᴅ ᴘɪᴘᴇʀ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now