ɪɴᴛʀᴏ

156 21 2
                                    

එමා, High school යන දගකාර කෙල්ලෙක්. පාසලෙන් ට්‍රාන්සිල්වේනියාවට යන චාරිකාවට ඇය ඇගිලි ගනිමින් හිටියේ. කවුද දැනගෙන හිටියේ ඇයට එහිදී අභිරහස් ලෙස හමුවෙන අමුත්තෙක් ඇයගේ මුලු ජීවිතයම වෙනස් කරාවි කියලා?

-

"එපා එමා ඒ මාලිගාවට යන්න, මිස් එපා කිව්ව නේද!". "උඹ ඉන්න එහෙනම් මම යනවා" සුපුරුදු හිතුවක්කාර හඩින් ඇය කිව්වේ තමන්ගේ මිතුරියගේ කීමත් ගනනකට ගන්නෙ නැතිව.

"W... who are you? කවුද තමුන්? මේ පාළු මාලිගාවේ තමුන් මොකද කරන්නේ?" එමා අත්භූත අමුත්තාගෙන් ඇහුවේ වෙව්ලමින්.

"මමයි ඒක අහන්න ඕනෙ. Who are you angel?" අමුත්තා ඇහුවේ කට කොනකට නගාගත් සිනාවකුත් එක්ක.

"I'm not an angel. I'm Emma! අනික ඔහේ මට ආයේ angel කියලා කතා කරලා අහුවෙන්න එපා!" එමා කිව්වේ අමුත්තා දෙස ඔරවා බලමින්.

"My cute angel" අමුත්තා කිව්වේ එමාගේ කම්මුල්වලින් කොනිත්තමින්.

ඔහු මෙතෙක් වේල තද කරගෙන සිටි සිනහව පිටකෙරේ එමාගේ කේන්තියෙන් රතු වෙලා තිබුණ මූණ දැකලා.

--------

Written by Sara a.k.a. Pearl Alison ✍︎

My Vampire Prince | A trip to Transylvania ✔Where stories live. Discover now