part 8 💏🥀

1.9K 264 109
                                    

  "මොකක්...noway.. ඒක කොහොමටවත් වෙන්නෑ  එච්චරයි....😑"

"අනේ.. මොකක්ද අප්පා.. ඒ ලමයා දක්ශයි අප්පා.. trust me.."

ටේ මේ ඉන්නේ එයාලගේ company  එකට වෙලා අප්පා එක්ක කතාවක.. ඒත් අප්පනම් සෙමීව ගන්නවට කැමැත්තක් නෑ වගේ..

"ඔයා මට කියන්නේ අන්ධ කෙල්ලෙක්ගෙන්.."

"අප්පා enough... ඒ ලමයා අන්ධයි තමා.. ඒ ලමයට අඩු පෙනීම විතරයි.. 😑අනිත් හැම අතින්ම ඒ ලමයා  perfect..  ජිමිනා තරමටම ඒ girl talented.. අප්පම දන්නවනේ ජිමිනා ලේසියෙන් කාවවත් recommend  කරන්නේ නෑ කියලා..  අනික ඇස් පේන අයට වඩා හොදට ඒ ලමයා play කරනවා.. අප්පමනේ මට කිව්වේ මේක handle කරන්න කියලා . So plzz අප්පා.. මේකට ඉඩදෙන්න...😒"

"Ok... agreed.. But I have one condition..."

"Yes.. appa..tell me..."

"මට trail එකක් බලන්න ඕනේ..  හෙට මගෙයි අලුත් board members ලගෙයි get together  එකක් තියෙනවා.. එයාට ඇවිල්ලා play කරන්න කියන්න... If she has a luck... will see.."

"Ok appa.. Thanks.. අප්පා අනිවාරෙන්ම කැමති වෙයි.. "

කොහොමහරි අප්පව කැමති කරවගන්න ටේට පුලුවන් උනා.. ඒත් තාම සෙමීගෙන් වචනයක් ආවේ නෑ.. ජිමිනා කිව්වා වගේ රීසට වැඩේ බාර දුන්නත්  තාම කාගෙන්වත් mz එකක් ආවේ නෑ..

මේ වෙලාවේ රීසා හිටියේ සෙමීලගේ ගෙදර..  රීසා දන්න මායම් ඔක්කොම දානවා සෙමීව කැමති කරවගන්න.. මොකද ඉතින් ජිමින් රීසට හොඳට සැලකුවනේ මේකට ..🙈

"මොකක්ද බන්... දැන් උබ කියන්නේ බෑ කියලද අහ්හ්...😑💔"

"මට බයයි රීසා.. මම කැමති උනත් ඔප්පා කැමති වෙන්නෑ.. අනික මම කවදාවත් audience  එකක් ඉස්සරහ play කරලා නෑනේ.."

"මේ අහපන්.. උබ මහන්සි වෙලා ඉගෙන ගන්නේ  අජුම්මව ඉස්සරහ තියාගෙන එයාට විතරක් ඇහෙන්න play කරන්නද අහ්හ්...  😑උබට කවදාහරි audience  එකක් ඉස්සරහ play කරන්න වෙනවා.. දැන් බලපන් ජිමින් සර්.. කවදාවත් බෑ කියනවද අහ්හ්.. අනික ජිමින් සර් උබව ඕනවටත් වඩා විශ්වාස කරනවා.. ජිමින් සර්ගේ best උබ..  මන් වෙනුවෙන් බැරිනම් සර් වෙනුවෙන්වත් පලයන්.. ගිහින් පෙන්නලා වරෙන් උබත් ජිමින් සර්ගේ best කියලා...."

•• ᗷᒪIᑎᗪ Romance ••  || Kth ||  (21+)  👀👄🍑 ||COMPLETE||Where stories live. Discover now