part 20 🥀💏

1.5K 227 80
                                    

"ඉ..ඉක්මනට xxxxxxx hospital එකට එන්න... ඉක්මනට....😥"

"ඇයි...මොකද උනේ...😥"

"කතා කර කර ඉන්න වෙලාවක් නෑ රීසා ඉක්මනට එන්න..."

ජිමිනා එහෙම කියනවත් එක්කම බය උන කෙල්ල ඉක්මනට පිටත් උනේ hospital එකට එන්න... ඒ එද්දිත් ICU එක ඉස්සරහා තියෙන පුටුවක ජිමින් වාඩි වෙලා හිටියා.. එතන Mr. Kim වගේම Mrs. Kim හිටියා .

"ඔප්පා... ඇයි මේ..."

"ර්..රීසා.. ටේ accident වෙලා...ඌට අමාරුයි...අනේ... රීසා...ඌට මොනාහරි වෙයිද..."

රීසා ආපු ගමන් ජිමිනා කෙල්ලවත් බදන් අඬන්න ගත්තේ පොඩි එකෙක් වගේ.. මොකද ජිමින්ට හිටපු ලොකුම වගේම එකම කෙනා තේහ්‍යුන් විතරයි...
මහා රෑ club ගානේ යන්න පුරුදු උන තේහ්‍යුන් බීලා වෙරිමතේ වාහනේ drive කරන් එද්දී තමා මේ accident එක වෙලා තියෙන්නේ....

"නෑ නෑ.. මුකුත් වෙන එකක් නෑ.. බය නොවී ඉන්නකෝ ම්ම්..."

රීසා කොල්ලව සනසන්න හැදුවත් ජිමිනා කලේම පිස්සුවෙන් වගේ කියෝපු එක... පැය දෙකක වගේ surgery එකකට පස්සේ එලියට ආවේ doctor...

Mrs. Kim - අනේ.. doctor.. මගේ පුතාට කොහොමද...😥😥

👩‍⚕️- අපිට patient ගේ තත්ත්වේ දැන්ම කියන්න අමාරුයි... මොකද එයාගේ blood වලත් ගොඩක් alcohol තිබුනා...

Mr. Kim -ඒ කියන්නේ පුතාට ගොඩක් අමාරුයිද doctor 😥

👩‍⚕️ - දැනටනම් ඔව්... ඒත් බය වෙන්න එපා.. අපි අපේ උපරිමයෙන්ම කරනවා...

Doctor එහෙම කියලා ඇතුලට යනවත් එක්කම Mrs. Kim මලානික වෙලා වගේ Mr. Kim ගේ අත්වලට බර වෙද්දී ජිමිනා ආයෙම හියපු පුටුවෙන්ම ඉද ගත්තා...

ආදරේ කියන්නෙත් පුදුම දෙයක්... ආදරේකට හැම වේදනාවක්ම නිවන්න පුලුවන් වගේම නිවන්න බැරි තරම් ලොකු වේදනාවක් ඇති කරන්න පුලුවන් දෙයක්... එහෙන් සෙමී දුක් විඳිද්දී මෙහෙන් තේහ්‍යුන් දුක් විඳිනවා... මේ හැමදේම මීට අවුරුදු ගානකට කලින් මැරුන ලූකස් නිසා පටන් ගත්ත දෙයක් උනත් ලූකස් නිසාම ආයෙමත් එයාලට වේදනා විඳින්න සිද්ධ වෙලා...ලූකස්ගේ වෛරය එච්චරටම දරුනුද...

දවස් දෙකක් වෙනවා තේහ්‍යුන් ICU එකේ මැශින් ගොඩකට හිර වෙලා...මීට මාස දෙකකට කලින් ආදරෙන් හිටපු හදවත් දෙකක් අද දෙපැත්තකට වෙලා වේදනාව එක්ක ලොකු සටනක...

•• ᗷᒪIᑎᗪ Romance ••  || Kth ||  (21+)  👀👄🍑 ||COMPLETE||Where stories live. Discover now