part 9 💏🥀

1.9K 270 160
                                    

  "හොඳට play  කලා..  what a nice played.. "

"කුමාවෝ අප්පා..ඒ කියන්නේ එයාව ගන්නවා නේද.."

"Of course.. ඒ ලමයානම් ජිමින්ගේ ගෝලයෙක්ම තමා.. "

"Thanks අප්පා.."

"හරි..එහෙනම් අනිද්දා ඉදන් එයාට එන්න කියන්න..."

"Ok අප්පා..😀"

අප්පවත් hug කරලා ටේ ගියේ සෙමී ලඟට.. සෙමීවත් එක්කන් එලියට ආපු ටේ එක පාරටම සෙමීගේ නලලට kiss එකක් දීලා

"Congrats සෙමී.. අප්පා කැමති උනා.."

"ත්...තේහ්‍යුන්ශි... ඇයි.. මෙහෙම.. ඔයා.."

"ශ්ශ්.. මන් දන්නවා ඔයා අහන්න යන දේ..  ඔයාට ඒක තේරෙන්නෙම නැද්ද ම්ම්..."

"ම්..මො..මොකක්ද..."

කෙල්ලගේ අත් දෙකෙන්ම අල්ල ගත්ත ටේ සෙමී ගාවට ලන් උනේ සෙමීගේ කන්පෙතිවලට ටේගේ හුස්ම පවා හොඳටම දැනෙද්දී..

"මාව දැනෙන්නේ නැද්ද ම්ම්ම්.."

🙍 - තේහ්‍යුන්....

කාගෙද මන්දා ගෑනු කෙනෙගේ හඬක් ඇහුන නිසා ටේ ටිකක් කලබල වෙලා සෙමීගෙන්න් පොඩ්ඩක් අයින් උනේ ඒ කටහඬ එයා හොදටම අඳුරන නිසා..

Tae - ඔ...ඔම්මා..  😀

🙍 - මොකක්ද මෙතන වෙන්නේ...

Tae - ම්.. මේ..මෙයාව තමා අපේ hotel එකේ අලුතෙන් ගත්තේ..

🙍 - මොකක්...😑 කවුද මේ කෙල්ල.. මෙයාව නෙවේනේ ගන්නවා කිව්වේ..ජිමින් නේද.. කෝ ජිමින්..

Tae - ජිමින්ව තමා ගන්න හිටියේ ඔම්මා.. ඒත් එයාට class වල වැඩ එක්ක මේකත් කරන්න අමාරුයි..  ඒකයි මෙයාව ගත්තේ..

🙍 - කොහෙන්ද මේ ගොඩේ කෙල්ලව හොයා ගත්තේ..😤

Tae - ඔම්මා.. 😑 මොකද මේ.. මෙයා ජිමින්ගේ class  එකේ best ම student..

ටේගේ ඔම්මා එයාට බනින විදිය සෙමීට හොඳටම ඇහුනා.. සෙමීට දැනුනේ දරා ගන්න බැරි දුකක්..  මොකද එයාට කවදාවත් මෙහෙම කවුරුත් කතා කරලා තිබ්බේ නෑ.. කෙල්ලගේ cane එකත් නැති නිසා කෙල්ල අත් දෙක ටිකක් ඉස්සරහට කර කර හෙව්වේ රීසව..

"රීසා..."

"ර්...රීසා .."

කෙල්ලගේ කටහඬත් වෙව්ලනවා වගේ.. ටේට තේරුනා සෙමී දැන් අඬන්න ඔන්න මෙන්න ඉන්නේ කියලා.. සෙමීගේ කටහඬ ඇහුන ගමන් එතනට ආවේ රීසා..

•• ᗷᒪIᑎᗪ Romance ••  || Kth ||  (21+)  👀👄🍑 ||COMPLETE||Where stories live. Discover now