"නෑ බන්... ඒ ලමයා අන්ධයි..."
"මොකක්.. අන්ධයි..🙄"
"ඔව්.. අන්ධයි .."
"අන්ධයි කියන්නේ.."
'ආශ්...මොකද යකෝ වෙලා තියෙන්නේ රෙද්ද.. අන්ධයි කියන්නේ ඇස් පේන්නේ නෑ.. මොන හුත්තෙක්ද මන්දා මූ නම්..."
"ම්ම්..හරි..උබ කාලා යනවද.."
"නැතුව ඉතින්.. රෑට නවතින්න ආවේ නෑ.."
"හරි හරි. උබ එහෙනම් කාලා පලයන්.. මම යනවා උඩට..."
තේහ්යුන් එහෙම කියාගෙනම ආවේ එයාගේ room එකට.. ඇඳට වැටුනු කොල්ලා ලොකුම ලොකු කල්පනා ලෝකෙක ගිලුනා..
තේහ්යුන් pov:
"එහෙනම් ඒකයි එයාගෙන් කිසිම reaction එකක් මට ලැබුනේ නැත්තේ.. ඒත් ඒක වෙන්න පුලුවන්ද.. ඒ ලමයා හරියට සුරංගනාවියක් වගේ.. ඒ වගේ කෙනෙක්ට ඇයි මේ වගේ දුකක් දුන්නේ.. 😑එයා කොහොමද කිසි දෙයක් නොපෙනී ජීවත් වෙන්නේ.. සෙමී... ම්ම්.. එහෙනම් එයාගේ නම සෙමී.. හුරතල් නමක් ඒ කෙල්ල වගේම.. කොහොමහරි මගේ ලගට ගන්න ඕනේ එයාව.. අරගෙන පරිස්සමෙන් බලා ගන්නවා මලක් වගේ... සෙමී.... ඔයා තමා මගේ හිත මෙහෙම පිස්සු වට්ටපු එකම කෙල්ල..
ඒ උනත් එයාට ඇස් පේන්නේ නැත්තම්.. එයාට මාව පේන්නෙත් නෑනේ.. මාව නොදැක එයා මට කැමති වෙයිද.. ආශ්ශ්.... මන් කොහොමද එයා එක්ක කතා කරන්නෙවත්... අර කෙල්ල එයාගේ පස්සෙන්මයිනේ... බලමුකෝ..හෙටත් එයිද දන්නෑ park එකට.. "
තේහ්යුන් මේ වගේ දහසකුත් දේවල් හිත හිත ඉද්දී කොල්ලට නොදැනුවත්වම නින්ද ගියා.. කවදාවත් ආදරයක් ගැන නොහිතපු කොල්ලා දැන් ආදරයකය පැටලෙන්න දගලනවා.. ඒත් ඉතින්.. ඒ ආදරේ සෙමී පිලිගනීද.. තේහ්යුන්ට සෙමීව ඕන උනත් සෙමීට තේහ්යුන්ව ඕන වෙයිද..
- Next day morning -
තේහ්යුන් උදෙන්ම ලෑස්ති වෙලා මේ ආවේ park එකට.. කොල්ලගේ ඇස් හෙව්වේ ඒ ලස්සන ඇස් දෙක.. ඒත් තාමත් එයා ඇවිත් නෑ වගේ..
Jimin 📲
"ඔව් ටේ.. කියපන්.."
"මේ.. help එකක් ඕනේ..."
"මොකක්ද .."
"මේකයි...😒 මම දැන් ඉන්නේ park එකේ මම ඊයේ උදේ සෙමීව දැක්කා මෙතන මට හිතෙනවා එයා අදත් මෙතනට එයි කියලා මට ඕනේ එයා එක්ක කතා කරන්න ඒත් ඉතින් අර අනිත් කෙල්ල එක්ක බෑ ඒකි හෙලවෙන්නේ නෑ එයා ගාවින් ඒක නිසා උබට පුලුවන්ද එයාව එතනින් යවන්න.. මට ඕනේ කෙල්ලව ටිකක් තනි කර ගන්න..😑"
YOU ARE READING
•• ᗷᒪIᑎᗪ Romance •• || Kth || (21+) 👀👄🍑 ||COMPLETE||
Romansa"ඔයාට අමතක උනාද මන් අන්ධයි කියලා තේහ්යුන්... 😓" "මෙච්චරටම ලං වෙලත් මාව දැනෙන්නේ නැද්ද මැණික ම්ම්..." "Mmhh... ට්..ටේ... pl..zz slow.." 💦 "ෂ්ෂ්ෂ්... මැණික.. ඉවසන්න.. මට ඔයාව ඕනේ..." love 👩❤️💋👨 21 + 🔞 m...