තේහ්යුනුයි සෙමීව එක්කන් ආවේ සෙමීගේ ගෙවල් ලඟටම.. ගෙදර පේන මානේ තියෙද්දී පාර අයිනෙන් වාහනේ නැවැත්තුවා...
"අපි ආවද තේහ්‍යුන්ශි..."
"ඔව්...ආවා..."
"එහෙනම් යමුද...."
"හ්ම්... පොඩ්ඩක් ඉන්න..."
"ඇ....ඇයි..."
කෙල්ලගේ නිකටෙන් අල්ලලා මූන තමන්ගේ පැත්තට හරව ගත්ත ටේ කෙල්ලගේ තොල් අල්ල ගත්තේ ආදරෙන්... මේ වෙලාවේ සෙමීව යවන්නත් දුකයි...ටේට ඕනේ හැමදාම සෙමීව එයාගේ තුරුලේ තියාගෙන ඉන්න.. සෙමිගේ උඩු තොලත් යටි තොලත් මාරුවෙන් මාරුවට උරවන ගමන් සෙමීගේ ඉනවටින් අතක් යැව්වේ සිනිදුවට ඉන පිරිමදින ගමන්.. සෙමී ටිකක් එහාට මෙහාට ඇඹරුනේ දැනුන අපහසුතාවෙට...
" අද වුන දේවල් ගැන හිතන්න එපා තේරුනාද.. ආයෙත් ඒ වගේ දෙයක් වෙන්න මම ඉඩ තියන්නේ නෑ.. ම්ම්.."
කෙල්ල කලේ මුකුත්ම නොකියා බිම බලාගෙන හිටපු එක.. ආයෙමත් වාහනෙන් කෙල්ලගේ ගෙදරටම ගිය තේහ්‍යුන් කෙල්ලව අජුම්මට බාර දීලා ආවේ ජිමිනට call එකක් ගන්න ගමන්...
ට්‍රිං ට්‍රිං 📲
" hello..කියපන් ටේ.."
"මොනවද හුත්තෝ කරන්නේ..."
"රීසා එක්ක ඉන්නේ..කියපන් මොකෝ..."
"Call කලාම answer කරන්න බැරිද බන්...😤"
"හම්මට...උබද ඒ වෙලේ කෝල් කලේ...😬"
"ඔව් යකෝ...මන් තමා ..😑"
"අහ්...මේ...මන් ඒ වෙලාවේ.. පොඩි වැඩක හිටියේ... හරි හරි උබ ඇයි දැන් ගත්තේ කියහන්..."
"එවෙලෙනම් ගත්තේ උදව්වක් ඉල්ලන්න.. දැන් ඒක හරි... දැන් ගත්තේ උබලා ගෙදර ගියාද බලන්න.."
"අහ් නෑ.. දැන් අපි යන්න හදන්නේ.. මන් පස්සේ ගන්නම් උබට..."
ටේගේ call එකෙන් පස්සේ ජිමින් ආයෙමත් රීසව තුරුල් කර ගත්තේ දැනුන සීතලටත් එක්ක...
"අපි යමුනේ...සීතලත් වැඩි වෙනවා එන්න එන්න..."
"ම්ම්... යමු .... ඒත්..."
"ඇයි ඒත්....🙄"
"රීසා... plzz.. අද අපේ ගෙදර යමු..."
"ඔ...ඔප්පා....🙄"
YOU ARE READING
•• ᗷᒪIᑎᗪ Romance •• || Kth || (21+) 👀👄🍑 ||COMPLETE||
Romance"ඔයාට අමතක උනාද මන් අන්ධයි කියලා තේහ්‍යුන්... 😓" "මෙච්චරටම ලං වෙලත් මාව දැනෙන්නේ නැද්ද මැණික ම්ම්..." "Mmhh... ට්..ටේ... pl..zz slow.." 💦 "ෂ්ෂ්ෂ්... මැණික.. ඉවසන්න.. මට ඔයාව ඕනේ..." love 👩❤️💋👨 21 + 🔞 m...