part 10 🥀💏

1.9K 257 84
                                    

  "චූටී... ඊයෙ කොහෙද ඔයා ගියේ ම්ම්..."

හෝබි වාහනේ තනි අතකින් drive කරන ගමන් අනිත් අත වැලමිටින් නවාගෙන shutter එකෙන් තියන් කතා කලා.. උදෙන්ම දෙන්නම මේ යන්නේ ඉතින් වෙනදා වගේම park එකට...

"ඇයි මන් කිව්වේ... ම්.. මේ.. මන් රීසා එක්ක...😥"

"ඔව්.. රීසා එක්ක කොහෙද...🤨"

"ඔප්පා.... මම.."

"සෙමී... ඔයා මොකක් හරි ප්‍රශ්නෙකින්ද ඉන්නෙ ම්ම්... ඔයා දැන් වෙනස්.. ඉස්සර වගේ නෙවෙයි චූටි... මොකක්ද ප්‍රශ්නේ.. "

"නෑ..."

"නෑ නෙවේ.. ඔව්.."

"ම්ම්...ඔව්..මට කියන්න දෙයක් තියෙනවා ඔප්පා...🙁"

"ඔන්න අපි ආවා.. යන්...ගිහින්ම කියන්නකෝ මට හොදේ...😊"

හෝබි සෙමීවත් එක්කන් ගියේ වෙනදා ඉන්න තැනට.. ඒත් අද යනකොට වෙන කෙනෙක් එයාලගේ bentch එකේ ඉඳගෙන බලාගෙන ඉන්නවා.. ඒ ඉතින් වෙන කවුරුත් නෙවේ.. තේහ්‍යුන්..

"Good morning Mr. Ho-seok"

"Good morning Semi"

තේහ්‍යුන් හිටපු තැනින් නැගිටලා දෙන්නටම bow කලා..

Hobi - Good morning  Mr. Taehyung

Semi - Go...Good morning  තේහ්‍යුන්ශි..

Hobi - Mr. තේහ්‍යුන් මෙතන ඉන්නවනේ.. අපි වෙන තැනකට යන්නන් එහෙනම්.. 

Tae - No no.. මෙතන ඉන්න පුලුවන්.. මන් අද ආවෙත් Mr. Ho-seok එක්ක පොඩ්ඩක් කතා කරන්න තමා..

Hobi - මාව හම්බවෙන්න...🙄

Tae - yes.. සෙමීගේ perfomence  එක ගැන කතා කරන්න..😊 plzz sit..

තුන් දෙනාම bentch වටේ වාඩි උනා.. සෙමීවනම් දැන් එකසිය ගානට රත් වෙලා.. මොකද කෙල්ලට තාම බැරි උනා perfomence  එක ගැන හෝබට කියන්න..

Hobi - Perfomence එකක්... සෙමීගේ..  මොන perfomence  එකක් ගැනද Mr. තේහ්‍යුන් කියන්නෙ...🙄

Tae - අහ් මන් හිතන්නේ සෙමී තාම ඒක ඔයාට කියලා නෑ වගේ.. නේද සෙමී ....😊

Semi - අහ්.. ම්.මේ.. ඒක තමා... මන්.. කියන්න හිටියේ.. ඔ..ඔප්පා...

Tae - මේකයි Mr. Ho-seok ... අපි ඔයාගේ නංගිව අපේ hotel එකේ live  perfomence  කරන්න තෝර ගත්තා ... ඇත්තටම කියනවනම් අපි ගන්න හිටියේ ජිමින්ව.. ඒත් එයා ටිකක් busy නිසා පොඩ්ඩක් මේකට involve වෙන්න අමාරුයි... ඒක නිසා තමයි අපි සෙමීව ගන්න හිතුවේ..ජිමින්ම තමයි සෙමීව මේකට recommend  කලෙත්..

•• ᗷᒪIᑎᗪ Romance ••  || Kth ||  (21+)  👀👄🍑 ||COMPLETE||Where stories live. Discover now