සෙමී pov:
තේහ්‍යුන්ශි ගියත් තවම ආවේ නෑ.. දැන් ගොඩක් වෙලා... අනේ මන්දා... මම මේ කරන දේ හරිද.. ඔප්පා මට කිව්වේ පුලුවන් තරම් තේහ්‍යුන්ශිව මගාරින්න කියලා...ඒත් ඇයි ඒ වගේ සල්ලි තියෙන කොල්ලෙක් මට ලං වෙන්න හදන්නේ.. සමහරවිට මට ඇස් පේන්නේ නැති නිසා මාව සෙල්ලමකට ගන්න හිතුවද දන්නෑ..😞
ඔප්පා කියනවා වගේ එයා නරක කෙනෙක්නම්... 😞 මම මෙහෙම එයා එක්ක ඉන්න එක හරිද...ඇයි මම තේහ්‍යුන්ශිව ඈත් කරන්න හැදුවත් මට ඒක කරන්න බැරි... මම කොච්චර ඈත් කලත් ඇයි එයා මට හැමවෙලේම ලං වෙන්නේ...
මම මේ වගේ ගොඩක් දේවල් කල්පනා කලා.. තාමත් තේහ්‍යුන්ශි call එකේද... ඒත් මෙච්චර වෙලා.. නෑ වෙන්න බෑ... දැන් පැයකටත් වඩා ගෙවුනා මන් හිතන්නේ.... බැරි වෙලාවත් තේහ්‍යුන්ශි මාව මේ වාහනේ තනියම දාලා ගිහින්ද...😥නෑ නෑ...එහෙම වෙන්න බෑ... ඇයි මට මෙහෙම කරන්නේ මෙයා.. අනේ...මට බයත් හිතෙනවා දැන්නම්...
ඒත් එක්කම මට ඇහුනේ කටහඬක්... එකක්.. දෙකක්...නෑ...කටහඬවල් කීපයක්... ඒකත් ඇහෙන්නේ වාහනේ ලඟින්මයි...ඒත් ඒ එක කටහඬක්වත් තේහ්‍යුන්ශිගෙ නෙවේ... 😥
"එහ්හ්...මේ බලාම්...හික්ස් .... මේක ඇතුලේ හික්ස්..... පුංචි සුරංගනාවක් ඉන්නවා..."
"Princess....කෝ.. මේ දොර..අරින්න...හික්ස්...අපිට
ඇතුලට එන්න...."මේ වගේ ගොඩක් කතා ඇහෙනවා මට...එයාලා ඉන්නේ වාහනේ ලගමයි...කතා කරන විදියෙන්නම් එයාලා බීලා වගේ නේද... අනේ.. දොරත් අරින්න හදනවා... අනේ.. මම දැන් මොකද කරන්නේ... 😥 තේහ්‍යුන්ශි .. ඔයා කොහෙද..අනේ ඉක්මනට එන්නකෝ.. මට බයයි...
"මේ දොර ඇරපන් එක පාරක් කිව්වම..."
"අ...අනේ...තේහ්ශ්‍යුන්ශි...😭"
"තේහ්‍යුන්ශිද මේ මිනිස්සුන්ව එව්වේ... අනේ.. ""මේකී හික්ස් ....දොර අරින්නෑ... කඩපන් දොර ..."
"අනේ.... ම්...මට කරදර....ක්..කරන්න එපා...plz.."
මම ඉල්ලුවා... මට වෙන කරන්න දෙයක් නෑ.. මම පුදුම විදියට අසරන වෙලා හිටියේ.. අනේ මගේ ඔප්පා හිටියනම්...😭 මට සමාවෙන්න... මට ඔප්පා කියපු දේ අහන්න තිබ්බා... අනේ ඔප්පා..මට බයයි...😭😭
YOU ARE READING
•• ᗷᒪIᑎᗪ Romance •• || Kth || (21+) 👀👄🍑 ||COMPLETE||
Romans"ඔයාට අමතක උනාද මන් අන්ධයි කියලා තේහ්යුන්... 😓" "මෙච්චරටම ලං වෙලත් මාව දැනෙන්නේ නැද්ද මැණික ම්ම්..." "Mmhh... ට්..ටේ... pl..zz slow.." 💦 "ෂ්ෂ්ෂ්... මැණික.. ඉවසන්න.. මට ඔයාව ඕනේ..." love 👩❤️💋👨 21 + 🔞 m...