කාට කොහොම උනත් ජොන් හේලිටනම් අද දවස ඒ තරම් හොද දවසක් උනේ නෑ මන් හිතන්නෙ..
මොකද ,
අද තමා ජිම්නාස්ටික් වලට අලුතෙන් ලමයි බදාවා ගන්න දවස..ඒක නිසා ශැන් වූ උසස් පාසලේ ජිම්නාස්ටික් කෝචස්ලගෙ හෙඩ් විදියට වැඩ කරන මිස්ටර් පාර්ක් ජිමින්ට අද උදේ ඉදන්ම ඔලුව උස්සන්නවත් වෙලාවක් තිබුනෙ නැහැ .
ඉතින් ඒ හේතුව නිසා තමන්ගෙ පරන ලමයින්ගෙ පුහුනු වීම් කටයුතු පොඩිම වෙලාවකටවත් නතර කරන්න කෝච් ජිමින් කොහෙත්ම කැමති උනේ නෑ...
ජොන් හේලී
ඔව් කෝච් ජිමින්ට තිබුනු එකම සහ හොදම විසදුම ..ඒක හේලි පවා හොදින්ම දැනගෙන හිටියා.."එහෙනම් හේලි මෙතන එක ටීම් එකකට පහ ගානෙ ටීම්ස් හතරක් තියෙනව ඔයාට හැන්ඩ්ල් කරන්න...මන් දන්නව ඔයාට මේක එච්චර දෙයක් නෙමෙයි ..හැබැයි මතක තියාගන්න මේක ලොකු රෙස්පොන්සිබිලිටි එකක්...ගුඩ් ලක් "
කෝච් ජිමින් තමන්ගෙ වගකීම හේලිට පවරල යන්න ගියේ උරහිසට පොඩි තට්ටුවක් දාගෙනමයි ..
කට කොනකට ගත්ත පොඩි හිනාවක් එක්කම ප්රැක්ටිස් හෝල් එකට ආව හේලි දිහා පුහුනු වෙන්න හිටපු හැමෝම බැලුවෙ හරියට "අද නම් ඉවරයි කියන්න වගේ"
ඔව් කෝච් ජිමින්ගෙ පොඩි පොඩි වැඩ වලදි තමන්ගෙ පුහුනු කරුවන්ගෙ වගකීම සුලු මොහොතකට හරි ලැබුනෙ ජොන් හේලි ට විතරමයි..ඒතරම් කෝච් ජිමින් ජොන් හේලිව විශ්වාස කරා...
"Oky let's start .."
හැමෝම ඩිප්ස් පහලොවක් ගහන්න ඕන මන් කවුන්ට් කරනවා..ඉක්මන් කරන්න ..Time skiped
"Oky ..next change to the split "
අනේ කෝච් තව නම් බෑ ... රිදෙනවා
එහෙම තමා පටන් ගැන්ම .. අනික මේ එක්සසයිස් එක ඔයාල කලින් කරලතියෙන්න ඕන .. කෝච් ජිමින් කරෙව්වෙ නෑකියල නම් කියන්න එපා...
ඇත්තටම නෑ කෝච් හේලි
"මොකක් .... ඔය කාලෙදි මන් ඔයිට වඩා අමාරු ඒව පවා ප්රැක්ටිස් කරලතියෙනව..
අදට බේරුනා කියල හිතාගන්නවා ... යනව ඔක්කොම අදට ප්රැක්ටිස් ඉවරයි.."