හේයි හේයි බ්‍රෝ ! කොහොම උනත් අද ඔයා මට වැඩිය බිව්වා .. එහෙම නේ?
මන් කවදත් ඔයාට වඩා බිව්වා මිස්ටර් ජොන්!දැන් හොදටම ඇති .
ඕකෙ දෙන් අයි විල් පාස් යුවර් බ්ලඩී රෙකෝඩ්!
ඉනෆ් ජන්කුක් ! ඔයත් හේලි වගේ මුරණ්ඩු වෙන එකෙන් වෙන්නෙ තව තවත් එයාගෙ මතක මගේ හිත පාරන එක විතරයි .
මි..මියාන්හේ හ්‍යුන්" ම ...මන්..හීක්..
ඔයාට එච්චර දරන්න අමාරුය් ජන්කුක් ! ඔයා එහෙම්පිටින්ම ඔයාගෙ ඔම්මාමයි
තවත් බියර් කෑන් එකකට වගකියන ගමන් ජිමින් හිතුවා..
ඉතින් කවදාවත් ජොන් ජන්කුක්ට පාර්ක් ජිමින්ගෙ රෙකෝඩි එක කඩන්න ලේසි උනේ නෑ!
මොකද කොයිතරම් බිව්වත් පාර්ක් ජිමින් කෙලින් හිටියා! හරියට හැම දේකදිම ජොන් හේලි දරාගෙන හිටියා වගේ!
දැන් වෙලාව රෑ 11.00 යි .විශ්වාස කරන්න තාමත් ඔවුන් මුහුදු වෙරලේ කොනක අතීත මතක ආවර්ජනයක්!
ඕහ් බියර් සහ චිකන් !
ඇත්තෙන්ම හොද තේරීමක්!_________
හැමදාමත් වගේ අදත් ජිමින් ජොන් මන්දිරයට ආවෙ ඇයත් සමග කාලය ගත කරන්න උනත් ඔහුට ජොන් මන්දිරයට ඇතුලු වෙනවාත් එක්කම යම්කිසි වෙනසක් නොදැනුනාමත් නෙමෙයි..ඔහු දැක්කා වෙනදා මිසිස් ජොන්ගෙ අතින් සැරසෙන ජොන් මන්දිරයේ එකෙල්ලෙ පෙන්න තිබෙන තරමක් විශාල මල් පෝච්චියෙ මල් අද හිස්ව තිබුනු වග..ඒ වගේම ඔහුට ලොකු විශ්වාසයක් තිබුනා මිසිස් ජොන් ගැන .
ඒ වගේම ඔහුට බය මිශ්‍ර අවිශ්වාසයක් නොතිබුනාමත් නෙමෙයි.
ජිමින් කලබලෙන් හේලිගෙ කාමරයට ඇතුලු උනා. ඔහු බලාපොරොත්තු උනා, නමුත් මේ තරම් අමාරු දෙයක් ඔහු බලාපොරොත්තු නොවෙන්න ඇති.
"හ්..හ්‍යුන්. !
චූටි! බ..ලන්න ජිමින් හ්‍යුන් ඇවිත් ඔයාට ෆ්‍රයි චිකනුත් අරන් "ඔව් ජන්කුක් විතරක් නෙමෙයි මිස්ටර් ඇන්ඩ් මිසිස් ජොන් සහ ඩොක්ටර් හොසොක් පවා එතන හිටියා!
ජන්කුක් එයාට මහන්සි ඇති, අපි පොඩ්ඩක් එලියට යමු !
ඒත් ඩොක්ටර් ...