" තව දවසයි "
ඇය ලාවට මිමිණුවා...ඒ වෙලාවෙම වගේ කොරියානු ඔලිම්පික් ක්රීඩකයින් සදහාම වෙනුනු තරමක් සුඛෝපභෝගී ගුවන් යානය ගුවන්ගතවීම ආරම්භ කලා..
ඇය දිගු සුසුමක් හෙලුවා...
පැය කීපයක් ගුවනෙම ගත වෙද්දි අවසන් පැය ඇයට අභියෝගයක් උනා...
නොනවත්වාම තමන්ගෙ නහස් පුඩුවෙන් ගලන ලේ ඇත්තටම ඇයට ලොකු වදයක් වෙලයි තිබ්බෙ..
හැබැයි ඇය මොහොතකට වත් ඍනාතමකව නොහිතන්න වග බලා ගත්තා..
කැහ් .. කැහ් .. ආයිශ් ඒකත් පටන්ගත්තා.. කැහ් කැහ්..
තද නින්දක හිටපු ජන්කුක් ඇහැරුනේ විටින් විට එන ශබ්දය නිසා.
"ඕහ් ගෝඩ් .. චූටී.."
ඇත්තෙන්ම ඔහු බය උනා..ආයිශ් කෑ ගහන්නෙපා ' කැහ් 'අවුලක් නෑ ' කැහ් ' ..
ඒත්...
ටැබ්ලට් එක දෙන්න ඉක්මනට ..
ඕහ් ආ..ආආ
කෙමෙන් කෙමෙන් කැස්ස අඩු වෙමින් තිබුනා.. ඒත් ජන්කුක් ජොන්ගෙනම් හිත තවමත් බයෙන් ..
තමන්ගෙ සහෝදරියව උරහිසට වාරු කරගත්තෙ ඇගේ පිට නොනවත්වාම අතින් පිරිමදිමින් .., නොදැනිම ඇයට නින්ද ගිහින් තිබුණා...
ලෝකප්රසිද්ද ගායක ජන්කුක් ජොන්....නැ එහෙම හිතන්නවත් පුලුවන් කමක් තිබුනෙ නැහැ ..ඔහු ඒ තරමින් වෙනස් ස්වරූපයකට මුල පුරල තිබුණා..
වර්ණ ගැන්වුනු සාමාන්ය දුගු කොණඩය .. කලු කෙටි කොන්ඩයකටත්
කලු කාච සහිත ඇස් , මුව ආවරණය ඒ වෙනස් කම් වලට නියම සාක්ශි දැරුවා ..ගමනාන්තය උදා උනා..
විවිධ දක්ශතා සහිත කොරියාව නියෝජනය කරමින් පැමිනි ක්රීඩක ක්රිඩිකාවන් එක එක්කෙනා තම පවුලේ නියෝජකයා සමග පිලිවෙලින් ගුවන් යානයට සමු දුන්නා . ඒ අතරෙ ක්රීඩා පුහුණුකරුවන් කීපදෙනාත් වෙනම ගුවන්යානකින් ගොඩ බැස්සා ....
"ආයිශ් ..මීඩියා "
ඒ ජන්කුක් ජොන් ,
මුලු ජොන් පවුලටම මීඩියාව නොමැරෙන හතුරෙක් උනා..ටික වෙලාවකින් මීඩියා වලින් බේරුනු හැමෝම වගේ තමන්ට නියමිත උනු හෝටල් රූම්ස් වලට යන්න ගියේ පොඩි විවේකයකින් පසු පුහුනු වීමක් බලාපොරොත්තුවෙන් ...