chapter 22

33 6 4
                                    

දවල් වෙලා මූණට වැටුනු ඉර එලියත් එක්කම ජන්කුක් ඔලුවත් අල්ලගෙනම නැගිට්ටෙ ඊට කලින් දවසෙ බීපුවට ඇරියස් කවර් කරන්න වගේ..
ආයිශ් ඔලුව!

ජන්කුක්!!

එන්න අප්පා

දැන්ද නැගිට්ටෙ

දේ

ජන්කුක්!

ඔව් අප්පා

අපි දැන් සෙමෙට්‍රි එකට යන්න හිතන් ඉන්නවා ඔයත් එනවනම්...

නැ අප්පා මන් තව ටිකකින් එන්නම්.ඔයාල පරිස්සමට යන්න !

කැමැත්තක් පුතා

ඕකෙ අප්පා

******
පීක් පීක්

ඕහ් ඉන්න මේ එනවා!!
ලා රෝස පාට දිගම දිග ගවුමකින් සැරසිලා හිටපු ජන්හි වෙනදටත් වඩා අද ලස්සනට කැපිලා පෙනුනා..

මන් ගොඩක් ලේට්ද??

අනී ඒක ලොකු දෙයක් නෙමෙයි.. එහෙනම් අපි යමුද?

ඔකේ යන්..

ටික වෙලාවක් යනකොට ජන්හිට මෙ ගමනෙ පොඩිඅමුත්තක් නොදැනුනාමත් නෙමෙයි මොකද ජිමින් කාර් එක ඩ්‍රයිව් කරද්දි කතා නොකර හිටපු අවස්ථා නැති තරම් ...ඒත් අද ජිමින්ගෙ මේ වෙනස් වීම ජන්හිට පොඩි අමුත්තක් ඇති කලා..

ඇයට හිතුනා ඇත්තටම ඔහු කලබලෙන්! මොකක්දෝ ලොකු හේතුවක් ඒකට තියෙන්න ඕනි කියන එක ජන්හිගෙ ඔලුවට ආවත් ඒක ඔහුගෙන් විමසන්න තරම් හැකියාවක් ඒ මොහොතෙ ඇය සතු උනේ නැහැ..

විනාඩි ගානක ගමනකින් පස්සෙ ඔවුන් ජොන් මන්දිරයට ලගා උනත් මෝටර් රථය ඒ දිශාවට හරවපු බවක් නම් පේන්න තිබුනෙ නැහැ .. ඒ වෙනුවට ඒ මෝටර් රථය ගමන් කලේ ජොන් මන්දිරයට ටිකක් ඈතට වෙන්න තිබුනු සෙමෙට්‍රි එක දෙසට..!

ආශ් ජිමිනි ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ ..හේලිගෙ ගෙදර පහු උනානේ..

දේ

ම්වෝ එහෙනම් ඇයි අපි මෙතන ඉන්නෙ ඉක්මනට යමු!!

පොඩි වෙලාවකට කාර් එක නතර කරපු ජිමින් ,

ම්ම්.ජන්හී මට පොරොන්දුවක් වෙනවද?

ජිමිනි ආ යූ ඕකේ ??

ජස්ට් ටෙල් මී ජන්හී..!!

මොකක් ගැනද??

Soothed (JJK)✔️Where stories live. Discover now