A.note

40 8 16
                                    

මුලින්ම මෙතෙක් කල් මගෙ කතාවත් එක්ක හිටපු ඔයාලට ගොඩක් ස්තූතී..!

ඉතින් මගෙ පලවෙනි කතාව.."soothed" මේ වගේ අවසානයක් ඔයාල බලාපොරොත්තු නොවෙන්න ඇති. ඒත් මට ඕනි උනේ රියැලිටි එක ඔයාලට පෙන්නන්න විතරයි..මන් හිතනව ඒකෙන් ඔයාල කිසිකෙනෙක්ට කරදරයක් වෙන්න නැතු වැති කියල.

අවසානය කොහොම උනත් කතාව පොඩ්ඩක් හරි ඔයාල රසවිදින්න ඇති කියල මන් හිතනවා.. ඉතින් ඒ ගැන ඔයාලගෙන් දැන ගන්න තීන එකම අවස්ථාව තමයි මේක..අන්තිම වතාවටත් මන් ඔයාලගෙ කමෙන්ට්ස් වලට වටිනාකමක් දෙන්න බලන් ඉන්නව..

කතාව දෙන්න කල් ගියා කියන්නත් මන් දන්නව .ඒත් එක්කම මට ගොඩක් රීඩර්ස්ලා මගඇරුනු බවත් මන් දන්නවා
.කොහොමනමුත් ඒයාලටත්, තවමත් මාත් එක්ක ඉන්න ඔයාලටත් ගොඩක් ආදරෙයි..

ආදරෙන් ඔලී....!❤

!❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



Soothed (JJK)✔️Where stories live. Discover now