✨✨"සර් ඔයා??"
"වේ මිස් සූහි? අහ් නොට් සූහි... එම් කේ..."
කළු කෝට්කාරයා සුදුපාට යුනිෆෝම් එකක් ඇඳගෙන ට්‍රේ එකක් අතේ තියාගෙන ඉන්න ගර්ල් කෙනෙක් දිහාවට ඇවිදන් ආවා.
"අහ්ක්.. ක්හ්...පාඩ්න්??"
"ඇයි මේ බයවෙලා ස්වීට් හාට්... අයි මීන් එම් කේ..."
ඒ ගර්ල් බයට පිටිපස්සට යන ගමන් ට්‍රේ එක පපුව හරහා තියාගත්තෙ කළු කෝට් කාරයගෙ ඇස් වලින් බේරෙන්න. අවාසනාවට වගේ තවත් යන්න තැනක් නැති වෙද්දි කෙල්ල බාර් කවුන්ට එකට හේත්තු වුනේ බියර් බෝතලයකුත් පෙරළගෙන...
"හහ්... තමුසෙ දන්නවද මේ පුංචි අකුරු දෙක නිසා මට වුනු ලොස් එක... මිස් කන්හ් සූහි!!!"
කළු කෝට් කාරයා කෙල්ලව බාර් කවුන්ට එකට කොටු කරගෙන ඇහුවෙ එයාගෙ මූණට එබිලා.
"ඕහ්... ලිට්ල් කිට්න්... ඇයි මේ බය වෙලා... ම්ම්.... මං දන්න එම් කේ ගොඩක් බ්‍රේව් කිට්න් කෙනෙක්නෙ..."
හිමින් සැරේ කෙල්ලගෙ පපුවට තද වෙලා තිබුන ට්‍රේ එක අයින් කරපු කළු කෝට් කාරයා සුදුපාට සෙක්සි යුනිෆෝම් එකට නිරාවරණය වෙලා තියෙන ක්ලිවේජ් එක දිහාට ඇස් දල්වගෙන හිටියා..
"රිලෑක්ස් මයි ලිට්ල් කිට්න්... මේ ඩැඩී එක්ක කරපු හැංඟි හොරා සෙල්ලම ඉවර කරන්න වෙලාව ඇවිත්... ම්ම්.. කීප් කාම්... ඕ එල්ස් ඔයාගෙ චූටි නංගි පැටියා ෆූ......ශ්..... ජස්ට් බී කාම්... ඕකේ.. දැන් වරෙන් මගෙත් එක්ක ස්ලටී ගර්ල්!!"
කළු කෝට් කාරයා සූහිගෙ උරහිස වටෙන් අත දාලා ක්ලබ් එකෙන් එළියට ආවෙ කාටවත් සැක නොහිතෙන්න. මොකද මේ විදිහට ක්ලබ් එකෙ ඩ්‍රින්ක්ස් සර්ව් කරන ගර්ල්ස්ලව අරන් යන එක හරිම සාමාන්‍ය දෙයක්...
"රොබින්... ජිමින් හ්‍යොංට ඩිනර් එකට එන්න කියන්න.. අපිට සෙක්සි මීල් එකක් තියෙනවා කියලත් කියන්න... ම්ම්.."
ඩ්‍රයිවර්ට එහෙම කියපු කළු කෝට් කාරයා කා එකට නැගලා කෙල්ලව තමන්ගෙ උකුල උඩට ගත්තා.
YOU ARE READING
Dealing with Monsters
Hayran Kurgu"රොබින්... ජිමින් හ්‍යොංට ඩිනර් එකට එන්න කියන්න.. අපිට සෙක්සි මීල් එකක් තියෙනවා කියලත් කියන්න... ම්ම්.." . . . "... නිදහසේ ඉන්න ඕන පූස් පැටවුන්ව කූඩු කරලා ඇති කරන්න මං කැමති නෑ කිට්න්... මං කියපු දේ තේරුනාද ම්ම්..." . . . . . JJK ff #pinkie_pie97