Is It My Fault ?
•
•
•
" කෝ බන් කෝ තොපි දෙන්නා.. අඩෝ ලගට වරෙන්.. ඔන්න ඔන්න මට ඇවිදින සද්දෙ ඇහෙනවා.. පොඩි එකෝ තෝ තමයි හොදේ ඇවිදින්නේ.. එක තැනම හිටපිය හොදේ.. "
ඇස් දෙකත් බැඳි සොන් අත් දෙකත් ඉස්සරහට කර කර පරිස්සමෙන් අඩිය තියන්නේ පුටුවක් වත් පැටලිලා පතබෑවෙයි කියලා තියෙන බයට... සොන් යන පැත්තෙම හිටපු ශාන් ශේප් එකේ පුංචි යීබෝව වෙනත් පැත්තකට යවද්දි තමයි සොන්ට අර අඩි සද්දෙ ඇහිලා කෑ ගැහුවේ...
සොන් ටිකෙන් ටික ශාන්ට කිට්ටු වෙද්දි සොන්ට පිටිපස්සෙන් උන්න යීබෝ නලියන්න ගත්තෙ දැන් සුදු අයියව අහු වෙයි කියලා.. ඉක්මනින් සපත්තුවක් අරන් සොන්ගෙ පස්ස පැත්තට ගුවනින්ම යවලා ප්‍රහාරයක් එල්ල කරේ සොන්ව උඩ විසික් වෙන්නමයි...
💚 හී හී.. පස්ස පැත්ත ලෙෆ්ට්...
" මොන මගුලක් 😡😡"
💚 ඊහික්... සුදු අයියෙ අනේ...😭😭
ඇස් බැදලා තිබ්බ පටියත් ගලවලා පොලවෙ ගහලා යීබෝ එව්ව සපත්තුවත් අරන් සොන් යීබෝ ලගට යද්දි යීබෝ ඉන්න තැනම ඉදන් හූ කියලා අඩන්න ගද්දි ශාන් ඉක්මනින් කොල්ලා ලගින් හිට ගත්තා...
❤️ ඕකනෙ බැරි.. යන් යන් සෙල්ලම් ඇති.. නිදාගමු...ම්...
" හී...ජෝක් ජෝක් ඉතින්... "
❤️ අනේ ප්ලෑන් යන්න.. අහිංසක පොඩි එකාවම බය කරනවා උබ...
" හරි හරි ගිහින් නිදාගනින්...මන් අද සාලේ.. අලුත් කපල් එකට කතා කරන්න කොච්චර දේවල් ඇද්ද.. පලයන් ඉතින්... "
සොන් කෑ ගහද්දි ශාන් කොල්ලවත් උස්සන් යන්න යද්දි සොන් අල්ල ගත්තෙ යීබෝගේ චූටී අතක් වෙද්දි කොල්ලා කහබිලියා ගෑවිලා වගේ නලියන්න ගද්දි...
" පොඩි බොස්.. උබ මේ කොල්ලව ජීවිතේට ලන් කරන් එක පැත්තකින් හොදක් වගේම තමයි අනිත් පැත්තෙන් කරන්නෙ ලොකූ වරදක් බන්.. උබ මේකව රේප් කරාට වඩා වරදක් තමයි මේකට ආදරේ කරලා කරන්නේ.. "
❤️ මචන්....😔
යීබෝ ශාන්ගෙ බෙල්ල බදාගෙන උන්නේ සොන්ගෙ අතත් ගසලා දාලා.. මේ පුංචි මොලේට ඉතින් තේරෙන එකම දේ එයා ශාන්ට ආදරෙයී කියලා විතරනෙ.. ලොකු ලොකු දේවල් තේරුම් ගන්න තරම් මේ හිත ලාමක වැඩි...
YOU ARE READING
¿ 𝐼𝑠 𝐼𝑡 𝑀𝑦 𝐹𝑎𝑈𝐿𝑡 ? ✓
Fanfictionඑක්තරා විදියක දෛවයේ සරදමක්... ඔව් මේ එහෙම දෙයක්... ශාන් හිතුවද කවදාවත් එයාට මේ වගේ දෙයක් කරන්න සිද්ද වෙයි කියලා.. ❤️ නෑ කවදාවත් නෑ... ශාන් ඔයාට මොකක්ද දැන් හිතෙන්නේ... මට කියන්න හංගන්න එපා මුකුත්ම.. ❤️ මගේ ගල් හිත හෙල්ලුනා.. ඒ විතරක් නෙවෙයි.. ඒ චූටී...