Is It My Fault.. කුරුකුරුව......
ලස්සනම ලස්සන cover එක සඳූ මැණිකගෙන්.. සෙක්සි කවර් එකක් ඉතින්... ගොඩාක් ස්තුතියි මැණික... ඉක්මනින් සනීප වෙන්න පැටියෝ... බුදු සරණයි...
•
•
•
💚 ලස්සන හාදයෝ මට බඩගිනියෝ... හැයීයෝ........ නිදිත්මතායී....ම්....
ලී බංකුවේ ඇලවෙලා අහස දිහා බලන් ඉන්න පුතු පැටියා දැන් නම් ඉන්නේ එපා වෙලා... පොහොර දාන නිසාම ශාන් අත් වලට ග්ල්වුස් දාන් ඉද්දි වැඩේ ඉවර වෙනකල්ම කියලා ශාන් එන්නෙත් නෑ පුතු ලගට..
දැන් කීප පාරක්ම පුතු පැටියා ශාන් දිහා බලද්දි ශාන් වැඩ... කොල්ලටත් නිකන් කහනවා කහනවා වගේ තනියම ඉද්දී... ඉතින් චූටී චූටී ගල් කැටත් අරන් ශාන්ට ගැහුවත් අද ශාන් ඉන්නෙම පුතුට අතීතය මතක් කරන ලොකු මෙහෙයුමක... ශාන් දන්නවා දැන් ඒක ශාන්ට කිසිම අවුලක් නැතුව කරන්න නම් පරණ මතක අලුත් වෙන විදියට හැසිරෙන්නයි ඕන කියලා... ඒවා කරන්න කලින් මේ වැඩේ ඉවර කරන්න ඕනා නිසා මහන්සි නොබලා ශාන් වැඩ...
❤️ හරි ඔන්න ඉවරයි...
ග්ල්වුස් දෙකත් ගලවලා ශාන් කෑ ගහද්දි තමයි පුතු පන ගහලා ඇවිත් බංකුවෙන් වාඩි උනේ... දැන් ඉතින් ඇගේ ජරාව කියලා ශාන් කොහොමත් කොල්ලව වඩා ගන්න බෑ කියයි කියලා පේන බැලුවා වගේ කොල්ලා දැනගෙන උන්නේ...
❤️ පුතු පයින් යන් නේද...
💚 ෆූ....😏😏😏
❤️ ඇයි ඉතින් මගෙ මැණික.. රවන්නේ...
💚 මන් මෙතනම ඉන්නම්.. ඔයාට බැරිද අයියේ පට ගාලා වොශ් දාලා කෑම අරන් එන්න.. කෝමත් කාලා ඔයා මාව බෝට්ටු පදින්න එක්ක යනෝ කිව්වනේ...🙈🙈🙈
BẠN ĐANG ĐỌC
¿ 𝐼𝑠 𝐼𝑡 𝑀𝑦 𝐹𝑎𝑈𝐿𝑡 ? ✓
Fanfictionඑක්තරා විදියක දෛවයේ සරදමක්... ඔව් මේ එහෙම දෙයක්... ශාන් හිතුවද කවදාවත් එයාට මේ වගේ දෙයක් කරන්න සිද්ද වෙයි කියලා.. ❤️ නෑ කවදාවත් නෑ... ශාන් ඔයාට මොකක්ද දැන් හිතෙන්නේ... මට කියන්න හංගන්න එපා මුකුත්ම.. ❤️ මගේ ගල් හිත හෙල්ලුනා.. ඒ විතරක් නෙවෙයි.. ඒ චූටී...