තිස් එක්වන වැරැද්ද

1.1K 228 266
                                    

Is It My Fault... ඩබල් බෝනස්

" චූටී මැණික.. වතුර ටිකක් වත් බොන්නකෝ මල්ලී..  අනේ හෝන්දු මාන්දු වෙලා වගේ ඉන්න එපා දෙයියෝ.. ලොකූ එනවකෝ අයියා.."

එක පෙලට වෙච්ච දේවල් එක්ක රෑ 10 වෙනකනුත් එකම එක වචනයක් කතා නොකරපු පුංචි යීබෝ සාලේ සෝෆා එකේ හාන්සි වෙලා උන්නේ තාමත් එයා මේ දකින්නේ හීනයක්ද කියලා වත් හිතාගන්න බැරුව...

හිත හෙව්වෙම පපාව වෙද්දි කොල්ලා ඇස් දෙක වහගත්තෙම නෑ... කොයි වෙලේක හරි ගෙදර ඉස්සරහා දොරින් පුතූ කියාගෙන ශාන් එයි කියන බලාපොරොත්තුව ඒ පුංචි හිතේ තිබ්බා..  ඒත් ශාන් මේ වෙද්දිත් වන්ග් නිවසින් ගොඩාක් ඈතට යන්න පටන් අරන් තිබුනා...

" මැණික.. එන්නකෝ කුක්කු හදන් ආවා මම.. බොන්නකෝ.."

ටෑන් අතේ තිබ්බ දුම් දාන සුදු පාට කිරි වීදුරුව ප්ලාස්ටික් කෝප්පෙකට ටිකක් දාලා නිවාගන්න ගමන් පුංචි එකා ලගින් වාඩි වෙමින් කියද්දි කිරි පෙරේතයෙක් උන පුංචි කොල්ලා ඒ දිහා නෙවෙයි ඇහැක් ඇරලා බැලුවේ...

" යොන්දෝ කෑම හැදුවා.. පස් දෙනාම කන්න එන්න..."

කිසි දෙයක් නොවුන ගානට සෙලීනා කෑමත් හදලා මේසෙට තියන ගමන් කියද්දි යොන්දෝගේ මූණ වෙනස් වෙන්න ගියේ තත්පර ගානයි.. එහෙම්ම නැගිට්ට කොල්ලා ජීවිතේට නොකරපු දෙයක් කරේ හිතේ තිබ්බ කියාගන්න බැරි වේදනාවට...

" යොන්දෝ පිස්සු හැදිලද ලමයෝ.."

කෑම බෝල් වලට වතුර වක්කරන යොන්දෝව ඈත් කරන ගමන් සෙලීනා කෑ ගහද්දි යොන්දෝ අත් දෙකෙන්ම සෙලීනව තද කරලා අල්ල ගත්තා.. හිතේ කේන්තිය මේ ඉන්නේ අම්මා නිසා පිටකර ගන්න බැරි උනත් යොන්දෝගේ ඇස් වල තිබ්බ කේන්තිය හොදටම සෙලීනා දැක්කා...

" ඔයා දන්නවද අම්මා.. මල්ලී ශාන්ට පපා කිව්වේ ඌට කට තියන් ඉන්න බැරි නිසා නෙවෙයි... ඇත්තටම තාත්තා කෙනෙක් වගේ ඒ කොල්ලා අපේ මල්ලිව බලාගත්ත නිසා.."

" රේප් කරලද ඌ බලාගන්නේ.."

" දෙයියන්ගෙ නාමෙන් ඕක නවත්තන්න අම්මා... මිනිස්සු ලෝකේ කොච්චර වැරදි කරනවද අම්මේ...සමහරු අම්මව තාත්තව මරලා දානවා.. සමහරු තමන්ගෙම ලෙයින් උපන් දරුවව රේප් කරනවා.. සමහරු ගෑනීව මිනිහව ගිනි තියලා මරනවා.. ඒ වගේ ලෝකයක් අම්මා මේක.. ඒත් ශාන් කරේ මොකක්ද අම්මා.. 🥺🥺 පිලිගන්නවා ඌ අපේ මල්ලිව රේප් කරා.. ඒකට මන් කොච්චර කේන්තියෙන්ද අම්මා හිටියේ.. ඒත් දෙයියනේ ඌ මේකව ඇහැක් වගේ බලාගන්නවා මන් මගේ ඇස් දෙකෙන්ම දැක්කට පස්සෙ මට තවත් බෑ ඌට චෝදනා කරන්න ඌ දූෂකයෙක් කියලා.. කොහෙත්ම බෑ අම්මා... කවන කවන බත් කට පිබලා නිවලා ඌ මල්ලිගෙ කට පිච්චෙයි කියලා කවනවා අම්මා.. කිරි එකක් හැදුවත් ඌ තුන් හතර පාරක් නිමලා මේකට දුන්නේ... ඇද උඩ තියන් අපේ එකාව යට කරගත්තේ නෑ අම්මේ.. මේකව අත්ගගා ඉබ ඉබ හිටියේ... ඒක උගේ වගේම මගේ මල්ලිගෙත් අයිතිය නෙවෙයිද...ඒ කොල්ලා හිතේ හැටියට ඉම්බා තමයි.. ඒත් අපේ මල්ලිට රිදවලා නෑ ඒකා... මට සමාවෙන්න අම්මා.. ඔයා මහ ජරා වැඩක් අද කරේ.. ඔයා වෙන් කරේ අවංකවම පිස්සුවෙන් වගේ ආදරේ කරපු කොල්ලො දෙන්නෙක්... 😔"

 ¿ 𝐼𝑠 𝐼𝑡 𝑀𝑦 𝐹𝑎𝑈𝐿𝑡 ?                               ✓ Donde viven las historias. Descúbrelo ahora