Is It My Fault..
•
•
•
❤️ කෝ ඉතින් මැණික... ඔලුව උස්සන්න පුතූ...
සහෝදරයන්ගෙන් වෙන් කරගෙන සහෝදර මුහුණු වල ප්රශ්නාර්ථයක් එක් කරලා ශාන් පුංචි යීබෝව උස්සගෙන කාමරේට ඇවිල්ලා දැන් විනාඩි ගානක් වෙනවා..
ශාන්ගේ පපුව අස්සේ වකුටු වෙලා ශාන්ගෙම කමිසේ මිරික ගෙන මූණ හංග ගෙන තාමත් හූල්ලන චූටී කොලුවගේ පසුපසට චූටී චූටී තට්ටු දදා ශාන් හිටියෙ කොල්ලා හූල්ලලා ඉවර වෙයි කියලා.. ඒත් ඉතින් කොල්ලා කොල්ලා නෙවෙයි ඔලුව උස්සන්නෙ...
❤️ පපා දිහා බලන්නකෝ...
💚 ම්...🥺🥺
හෙමීට ඔලුව උස්සපු පුංචි යීබෝ ශාන්ගේ මූණ දිහා බලද්දි කදුළු වලටම ඒ චූටී මූණ පෙගිලා ගිහිල්ලා.. ශාන් ඒ කදුළු පිහලා පොඩ්ඩක් කොල්ලව උස්සලා අරන් චූටි තොල් දෙක ඉබින්න ගත්තා..
💚 ම්.. ම්...
ශාන් ටිකක් තදට ඒ දෙතොල් සිප ගද්දි ඒ පුංචි අත් දෙක ශාන්ගේ ගෙල වටේ එතුනා.. එක අතකින් චූටී කොල්ලා ශාන්ගේ හිසේ පිටිපස්ස අත ගාද්දි ශාන් නැවැත්තුවේම නෑ...
මේ අතරේ යොන්දෝ ඇරෙන්න අනිත් තුන් දෙනාම කෑම කාලා බලන් හිටියේ ශාන් එක්ක යීබෝ ඒවී කියලා උනත් එන්නේ නැති තැන...
" ලොකූ.. "
" ම්ම්.. "
" අපි ගිහින් හොරෙන් බලමු.. එන්න..."
" චූටී අයියා පිස්සුද අනේ.. "
මින්ග්ගෙ කතාවට කුශි රවලා කොලගෙ අතත් කොනිත්තද්දි යොන්දෝ නැගිට්ටේ මින්ග් කිව්වත් වගේ හොරෙන් බලන්න යන්න.. මොකද හැමදේම වෙන්නේ මොනවද කියලා ශාන් හරි යීබෝ හරි කියන කල් ඉවසන් ඉන්න දැන් යොන්දෝට බෑ.. අනික මොකක්ද වෙන්නේ කියලා පැහැදිලියි නෙහ්...
එයාලා අතරේ සම්බන්දයක් තියෙනවා.. ඒත් ඉතින් ඒක වෙන්න පුළුවන්ද...ශාන්ට තමන්ගෙ චූටී මල්ලිව දෙන්න පුළුවන්ද...ශාන් වගේ කෙනෙක්ට දෙන්න පුළුවන්ද..
යොන්දෝ කාමරේ දොර ලගට යන ගමන් හිතුවේ.. හිතුවා වගේම හතර දෙනා දොර ලගින් ඉදන් ඩබල දිහා බලද්දි හතර දෙනාම දැක්කේ නම් ශාන් චූටී මල්ලිගේ ඔලුවත් අත ගගා සිපගන්නවා වෙද්දි යොන්දෝගේ නම් අත මිට මෙල වුනා කිව්වොත් හරි... ඒත් කුශී යොන්දෝගේ අතේ එල්ලුනා...
YOU ARE READING
¿ 𝐼𝑠 𝐼𝑡 𝑀𝑦 𝐹𝑎𝑈𝐿𝑡 ? ✓
Fanfictionඑක්තරා විදියක දෛවයේ සරදමක්... ඔව් මේ එහෙම දෙයක්... ශාන් හිතුවද කවදාවත් එයාට මේ වගේ දෙයක් කරන්න සිද්ද වෙයි කියලා.. ❤️ නෑ කවදාවත් නෑ... ශාන් ඔයාට මොකක්ද දැන් හිතෙන්නේ... මට කියන්න හංගන්න එපා මුකුත්ම.. ❤️ මගේ ගල් හිත හෙල්ලුනා.. ඒ විතරක් නෙවෙයි.. ඒ චූටී...