Is It My Fault ?
•
•
•
" මොන හු#$% ද යකෝ වෙලා තියෙන්නේ.. කෝ හැරිස්.. ඌ මැරිලද යකෝ... 😡😡😡😡 "
" බොස් වාහනේ ගන්න දෙයක් නෑ බොස්.. අපිට කිට්ටු වෙන්නත් බැනේ... පොලීසියෙන් නම් කියන්නේ රොඩ්ඩක්වත් ඉතුරු නෑ කියලා හැරිස් බොස්ගෙ... "
" ආයීශ්.. හු#%& මොකක්ද යකෝ කර ගත්තෙ... 😡😡 මගෙ එක අතක් කැඩුනා වගේ යකෝ... "
නී හුවා හැරිස්ගෙ හෙළට පෙරලුන වාහනය ගැන නිවුස් එක දැන ගත්ත වහාම පිස්සු බල්ලෙක් වගේ හැසිරෙන්න ගත්තේ දරාගන්න බැරුව.. තමන්ගෙ අත් දෙක වගේ දෙපසින් හිටියේ ශාන් වගේම හැරිස්.. හැරිස් මැරුනා කියන්නෙම ඒක නී හුවාට වචනෙන් කියාගන්න බැරි තරම් ලොකු පාඩුවක්..
නී හුවා කාමරය පුරා ඇති බඩු පොලවෙ ගහද්දි නී මීශූ කඩාගෙන බිදගෙගෙන ආවේ නී හුවාගෙ කාමරේට වෙද්දි ,
" තාත්තා.. මොකක්ද උනේ.. "
" මොකක්ද උනේ.. මොකක්ද උනේ.. යකෝ හැරිස් ඇක්සිඩන්ට් වෙලා මැරිලා බන්... "
" වට්.. ඒක කොහොමද උනේ තාත්තා.. "
" මන් කොහොමද යකෝ ඒක දන්නේ.. පල යන්න මගෙ දෑහැට නොපෙනී.. ශිට් මදැයි අර පොඩි එකාව ගාඩ් කරන්න හිටියා ඕකව දම්මලා.. වැඩක් තියෙනවද යකෝ දැන්.. කවුද ඌව ගාඩ් කරන්නේ.. රෙද්ද බලපන්.. ඔක්කොම ඉවරයි.. ශාන් ලව්වා ගානට වැඩේ කර ගත්තත් වැඩක් උනාද... ශිට්.. අර ප$$ මාව කෑවා.. අපතයා.. "
මෙතරම් දවසක් තමන්ගෙ සියලුම නොහොබිනා රාජකාරි සදහා සහය දැක්වු හැරිස් මේ අවස්තාවේ මිය ගොස් ඇති උනත් මැරුණ මනුස්සයටත් කුනුහරපෙන් බනින නී හුවා නී මීශූවත් තල්ලු කරලා දාද්දි ..
" පපා.. යීබෝව මට ඕනේ.. පපා දන්නවා මගේ ආසාවල්.. මාසෙකින් ඌව මට ඕනාමයි.. "
" කටවහන් පලයන් බැ$& යන්න.. ඔලුව ගිනි අරන් තියෙද්දි තෝ එනවද තොගෙ ආසාවල් ගැන කියන්න.. මැරුනෙ මගේ විශ්වාසවන්තම එකෙක් යකෝ.. ඌ ලග කොල්ලව තිබ්බානම් කොල්ලට හෙල්ලෙන්න නොදී බලාගන්න තිබ්බා.. දැන් මොකක්ද වෙන්නේ කියපන්.. අරුන් කොල්ලව පිට රටකට වත් යැව්වොත් අපිට මොකද වෙන්නේ.. යකෝ උගෙ ෆුල් වීඩියෝ එකක් අපි ලග නෑ යකෝ.. අර හිච්චන් වීඩියෝ එකෙන් මොනවද කරන්න පුළුවන්.. "
BẠN ĐANG ĐỌC
¿ 𝐼𝑠 𝐼𝑡 𝑀𝑦 𝐹𝑎𝑈𝐿𝑡 ? ✓
Fanfictionඑක්තරා විදියක දෛවයේ සරදමක්... ඔව් මේ එහෙම දෙයක්... ශාන් හිතුවද කවදාවත් එයාට මේ වගේ දෙයක් කරන්න සිද්ද වෙයි කියලා.. ❤️ නෑ කවදාවත් නෑ... ශාන් ඔයාට මොකක්ද දැන් හිතෙන්නේ... මට කියන්න හංගන්න එපා මුකුත්ම.. ❤️ මගේ ගල් හිත හෙල්ලුනා.. ඒ විතරක් නෙවෙයි.. ඒ චූටී...