ජියොන්ශි : " ෂ් .. ෂ්.. එපා.. ජියොන්ශි නෙමේ, බනී...
බනී කියන්න,
ජිවිතේ පළවෙනි වතාවට කෙනෙක් මගේ මුළු ආත්මයටම කතා කලා වගේ හැඟීමක් දැනුනා.
මං ඔයාට 'රූ' කියන්නද..... "
හරු : " හ්ම්.... ඔයාට කැමති ඕනිම නමකින් කතා කරන්න බනී මට....
දන්නවද ඔයා හරියට හා පැටියෙක් වගේ හුරතල්,
මගේ හිතිං මං ඔයාට බනී කියලයි කතා කරන්නේ.
දැන් ඉබේම මගෙ කටින් පිටවුනා.
මොකද මගෙ හදවත වේගෙන් ගැහෙන ගමන් හිතින් ඔයාගෙ නම කියවෙන්න ගත්තා,
ඉතිං එහෙම්මම මගෙ තොල් අතරින් බනි කියල පිට වුනා. "
YOU ARE READING
මමත්.. [COMPLETED]
Fanfictionඅපිට අනාගතයක් තියේවිද බනි........ -හරු- මොනාද හරු ඔයා ඔච්චර කල්පනා කරන්නෙ.... -ජියොන්-