Epi-13

22 3 0
                                    

ඒක අහලා මට ලොකු හුස්මක් පිටවුනේ,

කොච්චර වැඩ කලත් කවදාවත් සර්ට මං ගැන පොඩි හරි අනුකම්පාවක්වත් නැති නිසා.

ඒත් මං අකැමැතිම දේත් මට කවුරුත් අනුකම්පා කරන එක,

ඒ නිසා එක අතකට මං මගේ වැඩ ටික ඉවර කලා නම් හරිනේ.

එහෙම හිතාගෙන මං මගේ සීට් එකට ආවා.

මමත්.. [COMPLETED]Where stories live. Discover now