.
මීටින් එකට යන්න තිබ්බේ බුසාන් වලට,
මං ගොඩාක් ආස පළාතක්,
ඇත්තම කිව්වොත් මගේ අප්පගෙ ගම,
පොඩි කාලේ මං හැදිලා වැඩිලා තියෙන්නේ බුසාන් වල.
YOU ARE READING
මමත්.. [COMPLETED]
Fanfictionඅපිට අනාගතයක් තියේවිද බනි........ -හරු- මොනාද හරු ඔයා ඔච්චර කල්පනා කරන්නෙ.... -ජියොන්-
Epi-43
.
මීටින් එකට යන්න තිබ්බේ බුසාන් වලට,
මං ගොඩාක් ආස පළාතක්,
ඇත්තම කිව්වොත් මගේ අප්පගෙ ගම,
පොඩි කාලේ මං හැදිලා වැඩිලා තියෙන්නේ බුසාන් වල.