❣︎ Inheritance Of The Heart ❣︎
🥀 වෛරයෙන් දැවෙන හදවතක උමතු ආදරය..................🥀
#InheritanceOfTheHeartff
Episode 14
____________________________________________
.
.
.
.
.
.
.
.
.
👸 ජියා පුතේ කෝ මේ කට විතරක් කාලා ඉන්න. ඔප්පා කිව්වේ මොනාද . කෝ ඉතින්. කියන දේ අහන්න. හොද ළමයා වගේ මේක කාලා ඉන්න. ඔහොම හිටියම කොහොමද ටේව බලා ගන්නේ ආ.🥀 මාව එයා ළගට එක්ක යන්න ඔම්මා. එයා එයාත් තාම කාලා නැතුව ඇති. එයාට දැන් කොහොමද ... ඇයි ඔයාලා මාව එයා ළගට එක්ක යන්නේ නැත්තේ. ප්ලීස් ඔම්මා. මට එයාව බලන්න ඕනී. අනේ මට එයා බලන්න ඕනී.
👸 කෝ එන්න ඔම්මා ළගට. අහන්නකෝ....
ජියා පුංචි දරුවෙක් වගේ ඔම්මගේ තුරුලට තුරුලු උනා.
ඔයාගේ ජින් ඔප්පා කතා කරා එයාලා ටේව එක්ක එනවා කිව්ව.ඉතින් එයා එනකොට ඔයා ඔහොම හිටියොත් එයාට ගොඩක් දුක හිතෙයි පැටියෝ.
🥀 ඔය ඇත්තමද ඔම්මා. ඔප්පා කතා කරාද.එයාලා එයාලා එනවද.
මෙච්චර වෙලා මැලවිලා ගිහින් තිබුන කෙල්ලගේ මූණට ලස්සන හිනාවකින් ප්‍රානවත් වෙලා ගියා. ඔම්මා ටේව Discharge කරගෙන එක්ක එනවා කිව්ව විතරයි මෙච්චර වෙලා කෑම එක දිහාවත් නොබලා රණ්ඩූ කර කර හිටපු ජියා ඔම්මා අතේ තිබුන කෑම පිගාන අරන් ඒකේ තිබුන කෑම ටික හිමින් සීරුවෙ කන්න පටන් ගත්තා. ඒ අතර ජියාගේ මුරණ්ඩු වැඩ තව කෙනෙක් දෙර ළගට වෙලා බලාගෙන හිටියා....
🥀 ඔම්මා එයාලා දැන් මග ඇති නේද. මං ටග්ගාලා වොශ් එකක් දාගෙන එන්නම්.
👰 ඔය ඉතින් , බලාගෙන වැටෙයි දරුවෝ.
🥀 අහා........
තමන් අතේ තිබුනු පිගාන bed tabel එක උඩින් තියලා ජියා අදෙන් පැන්නා. ඒත් අඩියක් නම් ඉස්සරහට යන්න බැරි උනා. ඔලුවෙන් දැනුන බර ගතිය වගේම කැරකිල්ල නිසා ජියා ආයෙත් ඇද උඩම වාඩි උනා.
YOU ARE READING
❣︎ INHERITANCE OF THE HEART ❣︎ [ Completed ]
Romance🥀Crazy Love In A Hart Buried With Hatred🥀 Do they inherit their love for them.....? What is their fate.....? We are waiting ..... How will that fate be resolved....... Rash...