Inheritance Of The Heart ❣︎
🥀 වෛරයෙන් දැවෙන හදවතක උමතු ආදරය..................🥀
#InheritanceOfTheHeartff
Episode 23
____________________________________________..... තමුන් 😡
යොන්දෝ වාඩි වෙලා හිටපු පුටුවත් පිටිපස්සට කරලා යන්න හැරුනත් උන් තැනම හිටගත්තේ දොර ළගට වෙලා ඇස් දෙකත් රතු කරගෙන තමන් දිහා බලාන් ඉන්න කෙනාට කට කොනකින් මවා ගත්ත හිනාවකින් සංග්‍රහා කරන ගමන්මයි.
_____________________________________________
🦊 ඕඕ ඔයා.... කොහොමදා බ්‍රෝ... ම්ම්ම් ගොඩ කාලෙකින් අපි හම්බුනේ. ඉතින් ඉතින්.
👤 ආ.. ඒකනේ... සමහර විට මාව මෙහෙදී මුණගැහෙයි කියලනම් හිතන්න නැතුව ඇති නේද යොන්දෝ. 😏
සුපුරුදු කටකොනේ හිනාවෙන් සංග්‍රහ කරන ගමන් ඒ කෙනා ජියා වගේම යොන්දෝ ඉන්න පැත්තරට ඇවිදගෙන ආවා.මේ කිසිම් දෙයක් තේරුම ගන්න බැරි උන ජියා තාමත් ඒ අපු කෙනා දිහා පුදුමයෙන් බලාන් ඉන්න බැල්ම මග හරින ගමන්මයි.
🥀 චිමී ඇයි ඔයා එනවා කියලා මට කිව්වෙ නැත්‍තේ.
🐥 ම්ම්ම්ම්ම් මගේ වැඩ ටික ඉවර උනා ඉතින් මන් ආවා.
🥀 මෝඩයා , ඒකනෙවෙයි ච්මී ඔයා කොහොමද යොන්දෝව අදුරන්නේ.
🐥 ඒක දිග කතාවක් ජියා.
🥀 ඒකට කමක් නෑ දිග කතවා කෙටියෙන් කියන්න්කෝ.
🐥 ම්ම්ම් දවසක ඒ හැම කතාවක්ම ඔයා දැන් ගනී ජියා.
🥀 😟
🐥 හරි ඒ කතාව ඉවරයි දැන් මට කියන්න බලන්න මේයා එක්ක මොකද්ද ඔයාට තියෙන වැඩේ කියලා.
ජියා දිහා බලාන් හිටපු ජීම්න් ඇස් කොනෙක් යොන්දොව පෙන්න ගමන් ජියාගෙ එහෙම ඇහුවා.
🥀 මේකයි චිමී අපේ අලුත් ප්‍රොජෙක්ට් එක කරන්න යොන්දෝගේ කම්පැණි එකත් එක්ක.
🐥 මොන JJY එකද....?
ජීමින් ප්‍රශ්නාර්ථ බැල්මක් ජියාට හෙලුවා.
🥀 ම්ම් ඔව්.
🐥 ටේ දන්වද..?
🥀 ම්ම්ම්ම්ම්ම්
YOU ARE READING
❣︎ INHERITANCE OF THE HEART ❣︎ [ Completed ]
Romance🥀Crazy Love In A Hart Buried With Hatred🥀 Do they inherit their love for them.....? What is their fate.....? We are waiting ..... How will that fate be resolved....... Rash...