❣︎ 𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 25 ❣︎ [𝐋𝐚𝐬𝐭 𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞]

252 25 8
                                    

❣︎  Inheritance Of The Heart  ❣︎

🥀 වෛරයෙන් දැවෙන හදවතක උමතු ආදරය..................🥀

   
#InheritanceOfTheHeartff

                   Episode 25 ( Last Episode )
____________________________________________

👤  ඔයාලා එක්ක මමත් සතුට  සමරන්න  එකතු  වෙන්නද ?......  කිම්  ඔම්මා   .😏

👸🐹🐰🐨  😡😡😡😡😡

____________________________________________

🐨 මේ  මනුස්සයා මොකද මෙහේ කරන්නේ.....

🐿️ මේ යකාටත්  අද  වගේ  දවසකම  මෙහේ එන්න ඕනි  උනානේ.

🐰 හියුන්ග් ටේ  ආවොත් නම් මහා විනාසයක්  වෙන්නේ.

🐱 මන්නම්  කියන්නේ මේ දේවල්  වල  ඉවරයක්  තියෙන්නේ ඕනී නේ .ඉතින්  මෙහෙම හරි මේ  දේවක්. විසදෙනවනම්  එච්චරයි.

🐥  ඒත් මෙතන ප්‍රශ්නේ  ටේ නෙවෙයි ජියා. එයා ඉන්න  තත්වෙත් එක්ක මේක  කොහොම  බලපායිද  කියලා  අපි  දන්නේ නෑ..

🐰 ඒ කතාවේ  ඇත්තක් තියෙනවා.

🐨 බලමුකෝ මොකද කරන්නෙ  කියලා.

🐥 මෙයා කොහොමද දන්නේ  මෙහේ  පර්ටි  එකක්  කියලා.

🐿️ ඒඒඑ ඔව් නේ  බං  කොහොමද මේ හාදයා ඒක  දැනගත්තේ.

කට කොනින්  හිනාවක් මවා ගත්ත  සුගා.

🐱 😏 ඔහොම්ම   දොර  දිහා බලන්න එතකොට  තේරෙයි.

🐰🐿️🐥🐨 යූහා...

🐨 ආ  ඇයි  අපිට මේ  උඩැක්කියවා  අමතක උනේ.

🐥 මන් අද ඕකිට....

🐰 ආ කොහෙද මෝඩයෝ යන්නේ. 

🐺 මොකද මේ කට්ටිය පුදුම    වෙලා. ම්ම් මම   මෙහෙදි  හම්බවෙයි කියල හිතේ නෑ  නේ.   ඒත්  ඉතින්  මන්  නම් හිතුවෙම මෙහේම හැමෝම ඉස්සරහම  මේ ගැන කතා කරලා විසද ගන්න.

ඉතින් කිම්  ඔම්මා.

👸  Mrs. Kim. නැදැ කම්  කියන්න  තරම් ළග සම්බන්දයක් නෑ නේ  Mr.සෝහූ.

🐺  ඔයා ගොඩක්  වෙනස්  වෙලා.

🐿️ මොකද්ද බං  ඒ  වෙන්නේ.

තමන්ට  එහා පැත්තට වෙලා   mrs. kim  වගේම සෝහු  ගේ කතාව දිහා බලාන් ඉදලත්  අගක් මුලක් නොතේරුන  හොබී නම්ජුන්ගෙන්  එහෙම  ඇහුවා.

❣︎ INHERITANCE OF THE HEART ❣︎ [ Completed ] Where stories live. Discover now