❣︎ Inheritance Of The Heart ❣︎
🥀 වෛරයෙන් දැවෙන හදවතක උමතු ආදරය..................🥀
#InheritanceOfTheHeartff
Episode 19
____________________________________________
.
.
.
.
.
.
.
At company ...................🥀🏢🥀 හෙලෝ Mr .... 🤝
🐺 චෝයි යොන්දෝ 🤝
ජියා ලස්සන හිනවකින් මූව පුවරගෙන යොන්දෝට අත අතට අත දුන්නා.
🥀 ඉතින් Mr. Choi. ☺️ අපි මීට කලින් කොහේදි හරි මුණගැහිලා තියෙනවද... ම්ම්
ජියාට යොන්දෝව දැකපු සැනික් හුරුවක් දැනුනත් එයාට යොන්දෝ ව මුණහැහුනේ කොහේදිද කියලා නම් හරි හැටි මතකයක් තිබුනේ නෑ.
🐺 මං හිතන්නේ Mrs. Jiya ට මාව මතක නෑ වගේ.
ජියා යොන්දෝ දිහා ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලුවා. ඇත්ත ජියාට හරි හැටි මතකයක් තිබුනේනෑ මීට කලින් ජියාට යොන්දෝව මුණගැහිල තියෙනවද කියන එක ගැන.
🥀 ඇත්තමට Mr.choi මට ලොකු මතකයක් නැ.
🐺 මට හිතුනා. මට Mrs.Jiya ව මුණ හැහුනේ දවසක් Shopping mole එකේදී. මම ටේගේ යාලුවෙක් කියලා කිව්වේ. මං හිතන්නේ Mrs. Jiya ට මාව දැන් මතක් වෙන්න ඇති.
ජියාගේ මූනේ ඇදුන ක්ශනික හිනාවෙන් යොන්දෝ දැනගත්තා ජියාට තමන් මතක් වෙලා කියලා.
🥀 ඕ නෝ. කොහොමද මට ඔයාව අමතක උනේ. එදා සිටි මෝල් එකේදී හම්බුනේ. ඒක තමයි මට ඔයාව හොදට හුරුයි වගේ දැනුනේ.
🐺 ඔයාට එහෙම ලේසියෙන් මාව අමතක වෙන්න විදිහක් නෑ ජියා මැඩම්.
යොන්දෝ කට කොනේ හිනාවක් රවගෙන තමන්ටම මුමුණ ගත්තා.
🐺 ඉතින් Mrs. ජියා.
🥀 ජියා කියලා කතා කරන්න. ඔයා මගේ ටේගේ යලුවෙක් නේ. ඉතින් ඔයා මගෙත් යාලුවෙක්.
YOU ARE READING
❣︎ INHERITANCE OF THE HEART ❣︎ [ Completed ]
عاطفية🥀Crazy Love In A Hart Buried With Hatred🥀 Do they inherit their love for them.....? What is their fate.....? We are waiting ..... How will that fate be resolved....... Rash...