❣︎ Inheritance Of The Heart ❣︎
🥀 වෛරයෙන් දැවෙන හදවතක උමතු ආදරය..................🥀
#InheritanceOfTheHeartff
Episode 18
____________________________________________
.
.
.
.
.
.
.
🥀 ආ.... වෙලාව.... මො මොකක් මෙචර වෙලා ගියේ කොහොමද.නිදිගැට කඩ කඩ හරිම අමාරුවෙන් ඇදෙන් නැගිට්ට ජියා තමගේ ඇස් අරන් ගියේ බෙඩ් ටේබල් එක උඩ තියලා තිබුන එලාම් ඔරලෝසුව දිහාවට. වෙලාව 7.35. වෙලාව දැක්ක ගමං උන් හිටි තැන අමතක උන ජියා ඉක්මනින් කකුල් දෙක ඇදෙන් බිමට දාලා නැගිටින්න හැදුවන් ක්ශනිකව මතක් උන දෙයක් නිසා ආයෙත් ඇද දිහා බැලුවා.
🥀 ටේ කෝ මෙයා... ආ. මට කතා නොකරම ගිහින් වත් ද. එහෙම කරලා තිබ්බොත් දනී මං කරන දේ.
ටේටත් බැන බැන ජියා බාතෲම් එකට රිංග ගත්තේ හිතින් ටේගේ කෙස් ගහක් ගානේ ගලවන ගමන්
🥀 හිතේ ඇති මං සමාව දෙයි කියලා. මම නෙවෙයි අර යුරා එයානේ වටින්නේ. මං කව්ද. යන්න ඇති උදේන්ම මහලොකු උඩැක්කිය එනවා කිව්වනේ . නැන්දගේ දුව අනේ ඉතින් මගේ කට. තව ගෙදර අස්සෙත් දාගන්න. ඒවා කොහෙද. ආපුදෙන්කෝ ඕකී මං ඕකිට උන් හිටිතැන් අමතක වෙන්න කරනවා හොද වැඩක්. අයේ මගේ ටේ දිහා දිහාවත් , කම්පැනි එක දිහාවත් බලන්න බැරි වෙන්න. දන්නේ නෑ ජියාගේ හැටි. තව එනවා මෙතන අයිතිවාසිකම් කියන්න. හිතේ ඇති මගේ දේවල් එහෙම ලේසියෙන් ගන්න. බලාන් ඉන්නවා යූහා මේ ජියා ලේසියෙන් පරදින ජාතියේ කෙනෙක් නෙවෙයි .
යූහටත් දෙහි කපන ගමන් . වොශ් එක්ක දාගෙන වොශ් රූම් එකෙන් එළියට ආව ජියාගේ කට ඇරුනේ ඉබේටමයි.
🐯 මොකද උදේන්ම කුටු කුටු ගාන්නේ.
ජියා බාතෲම් එකෙන් එළියට එනවත් එක්කම ටේ දොර ළඟ බිත්තියට හේත්තු වෙලා ජියා එනකන් මග බලන් හිටියා. ටේට ඕනි උනේ ඊයේ උන දේට සමාව ගන්න. මොකද එයා දන්නවා ජියා කොහොමත් කේන්තියෙන් ඉන්නේ කියන එක.
🥀 😒😒😒😒
ජියා ඇරුනු තමන්ගේ කටත් වහගෙන කාමරේට ගියේ ටේට ගස්සගෙනමයි.
YOU ARE READING
❣︎ INHERITANCE OF THE HEART ❣︎ [ Completed ]
Roman d'amour🥀Crazy Love In A Hart Buried With Hatred🥀 Do they inherit their love for them.....? What is their fate.....? We are waiting ..... How will that fate be resolved....... Rash...