හායි කට්ටිය...... 🤗
හරි හරි බනින්න එපා දැන්. ගොඩ දවසකින Update දෙන්න බැරි උනා තමයි. 😬
Sorry..... ඇත්තටම මේකයි උනේ. පහුගිය දවස් ටිකේ වැඩ වගයක් තිබුනා ඉතින් ඒවත් එක්ක මේ පැත්තේ එන්න බැරි උනා. ඒ වගේම තව දෙයක් උනා ඉතින් කතාව ලියන්න කියලා ගත්තහම කතාව මතක නෑ..... ☹️ ඒ කියන්නේ මේ කතාවම අමතක උනා කියන එක නෙවෙයි මන් ඒ ඒ චරිත වලට දාපු නම් මතක නැති උනා. තාමත් මතක නෑ....😁 මොනා කරන්නද ඉතින් දැන් අයේ කතාව මුලමක ඉදලා කියවනවා. ☹️ මට තව ටික දවසක් දෙන්න ඉක්මනට 22 Episode එක අරන එනවා.
ආ තව දෙයක් මේ ළගදී කතාව කියවපු කෙනෙක් හරි කියවමින් ඉන්න කෙනෙක් හරි ඉන්නවනම් ඔයාලට කතාවේ චරිත මතකනම් ( ඒ ඒ අයට අදලා නම් ) මට මැසේජ් එකක් දාන් යන්නකෝ ඔයාලට මතක ඒ අයගේ නම් ටික. ☺️
YOU ARE READING
❣︎ INHERITANCE OF THE HEART ❣︎ [ Completed ]
Romance🥀Crazy Love In A Hart Buried With Hatred🥀 Do they inherit their love for them.....? What is their fate.....? We are waiting ..... How will that fate be resolved....... Rash...