❣︎ Inheritance Of The Heart ❣︎🥀 වෛරයෙන් දැවෙන හදවතක උමතු ආදරය..................🥀
#InheritanceOfTheHeartff
Episode 22
____________________________________________📌 Past story..... 💔
👩🦰 මහත්තයා... මන් කියනදේ ටිකක් අහන්න මේක හරි දෙයක් නෙවෙයි. මහත්තයා.
මේ ගැන එයාගෙන් අහලා ඉන්න . අපිට බෑ එයගේ ජිවිතේට ඇගිලි ගහන්න.
🧔 ආ.. රෝස් ඇති. ඇයි අපිට බැරි. ඒ මගේ දුව මන් එයාගේ අප්පා. මමයි එයාගේ දේවල් ගැන තීරණ ගන්නේ.
👩🦰 එතකොට මම කව්ද. මටත් අයිතියක් තියෙනවා මේ දේවල් නවත්තන්න. මේක වැරදී.
🧔 තමුන් කැමති නැද්ද අපේ දුව සතුටෙන් ජිවිතේ ගෙවනවා දකින්න .
👩🦰 මොන ඔම්මත් අකැමතී තමගේ දැරුවෝ සතුටින් ඉන්නවා දකින්න. ඒත් මෙහෙම නෙවෙයි.
🧔 මෙහෙම නෙවෙයි කියන්නේ මොකද. බලය , සල්ලී මේ දෙක තියේන තැන මනුස්සයෙක්ට සතුටින් ඉන්න බැරිද .?
👩🦰 බලය සල්ලී වලට බෑ මිනුස්සුන්ගේ සතුටට හේතුවක් වෙන්න. හැමදේටම කැමැත්ත ඕනී. ඉස්සල්ලාම ආදරයක් ඇති වෙන්න ඕනී. ඔයා මේ කරන දෙයින් ඔයාට හොදක් වෙන්න පුලුවන් ඒත් අපේ කෙල්ල....
🧔 ඇති .... තමුන් කියන්නේ රෝස් මම මගේ දුවට දුක් විදින්න සලස්වයි කියලද.. ? නෑ මන් තේරුවේ හොදම දේ.
👩🦰 මන් කියන්නේ එයාගෙන් කැමැත්ත අහන්න.
🧔 එයා මගේ තීරණ වලට හැමදාම කැමතී. එයා දන්නවා එයාගේ අප්පා එයාට නරකක් කරන්නෙ නෑ කියලා. අනික තමුන් ඒ ළමයගේ ඔලුවට එක එක මනස්ගාත් පුරවන එක දැන්වත් නැතර කරනවා.
👩🦰 මට ඕනි මගේ කෙල්ල කැමති කෙනෙක්ව මැරි කරලා සතුටින් ඉන්නවා දකින්න මිසක් අප්පගේ බිස්නස් වල ඉත්තෙක් වෙලා දුක්ව්දිනවා බලන්න නෙවෙයි.
🧔 රෝසී..... ✋
🥀 අප්පා...
ඇති මොකද්ද මේකේ තේරුම. හරි මම කැමතී හැමදේම ලැස්ති කරන්න.
👩🦰 ජියා මොනද ළමයෝ මේ කියන්නේ.
🥀 ඔම්මා මන් කියන දේ අහන්න. මේ දෙයින් අප්පා සතුටු වෙනවනම් මට වටින්නේ අප්පගේ සතුට.
YOU ARE READING
❣︎ INHERITANCE OF THE HEART ❣︎ [ Completed ]
Romance🥀Crazy Love In A Hart Buried With Hatred🥀 Do they inherit their love for them.....? What is their fate.....? We are waiting ..... How will that fate be resolved....... Rash...